ආවා ආවා හරක් බද්ද ආවා
ලබන 2015 වසරේ සිට හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් ව්‍යාපාර හා ස්වයං රැකියා ක්ෂේත්‍ර 89ක බලපත්‍ර බදු ගාස්තු වැඩි කර ඇත.
2015 වසරේ සිට බදු අය කිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත්තේ රබර් මෝල්,රබර් දුම් ගෙවල්, මිරිස්,වී හා ධාන්‍ය මෝල්, පාපැදි අලූත්වැඩියා, ගව ගාල්, ගව මඩු, පාවහන් අලූත්වැඩියාව, යාන්ත්‍රික නොවන වඩු මඩු,ගඩොල් පෝරණු, සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය, විසිතුරු මසුන් ඇති කිරීම හා වෙළදාම, කරවල වෙළදාම හා ලොන්ඩරි ඇතුළු සාමාන්‍ය ජනතාව දෛනිකව ආදායම් ලබන ස්වයං රැකියා ක්ෂේත්‍ර ගණනාවකය.
1,243 Viewers2015 වසරේ සිට බදු අය කිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත්තේ රබර් මෝල්,රබර් දුම් ගෙවල්, මිරිස්,වී හා ධාන්‍ය මෝල්, පාපැදි අලූත්වැඩියා, ගව ගාල්, ගව මඩු, පාවහන් අලූත්වැඩියාව, යාන්ත්‍රික නොවන වඩු මඩු,ගඩොල් පෝරණු, සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය, විසිතුරු මසුන් ඇති කිරීම හා වෙළදාම, කරවල වෙළදාම හා ලොන්ඩරි ඇතුළු සාමාන්‍ය ජනතාව දෛනිකව ආදායම් ලබන ස්වයං රැකියා ක්ෂේත්‍ර ගණනාවකය.


