ආවා ආවා හරක් බද්ද ආවා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආවා ආවා හරක් බද්ද ආවා

    ලබන 2015 වසරේ සිට හෝමාගම ප‍්‍රාදේශීය සභාව මගින් ව්‍යාපාර හා ස්වයං රැකියා ක්ෂේත‍්‍ර 89ක බලපත‍්‍ර බදු ගාස්තු වැඩි කර ඇත.
    2015 වසරේ සිට බදු අය කිරීමට හෝමාගම ප‍්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත්තේ රබර් මෝල්,රබර් දුම් ගෙවල්, මිරිස්,වී හා ධාන්‍ය මෝල්, පාපැදි අලූත්වැඩියා, ගව ගාල්, ගව මඩු, පාවහන් අලූත්වැඩියාව, යාන්ත‍්‍රික නොවන වඩු මඩු,ගඩොල් පෝරණු, සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය, විසිතුරු මසුන් ඇති කිරීම හා වෙළදාම, කරවල වෙළදාම හා ලොන්ඩරි ඇතුළු සාමාන්‍ය ජනතාව දෛනිකව ආදායම් ලබන ස්වයං රැකියා ක්ෂේත‍්‍ර ගණනාවකය.
    1,243 Viewers
     
    • Like
    Reactions: hirashgeff
    Nov 24, 2014
    789
    64
    0
    රටේ ආර්තිකය නංවන්න ගත්තු බුද්දිමත් තීරනයක්. කොටින්ට රිදෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලබන 2015 වසරේ සිට හෝමාගම ප‍්‍රාදේශීය සභාව මගින් ව්‍යාපාර හා ස්වයං රැකියා ක්ෂේත‍්‍ර 89ක බලපත‍්‍ර බදු ගාස්තු වැඩි කර ඇත.
    2015 වසරේ සිට බදු අය කිරීමට හෝමාගම ප‍්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත්තේ රබර් මෝල්,රබර් දුම් ගෙවල්, මිරිස්,වී හා ධාන්‍ය මෝල්, පාපැදි අලූත්වැඩියා, ගව ගාල්, ගව මඩු, පාවහන් අලූත්වැඩියාව, යාන්ත‍්‍රික නොවන වඩු මඩු,ගඩොල් පෝරණු, සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය, විසිතුරු මසුන් ඇති කිරීම හා වෙළදාම, කරවල වෙළදාම හා ලොන්ඩරි ඇතුළු සාමාන්‍ය ජනතාව දෛනිකව ආදායම් ලබන ස්වයං රැකියා ක්ෂේත‍්‍ර ගණනාවකය.
    1,243 Viewers

    මරාගේ ආන්ඩුවේ බොහොම හොද තීරනයක්.. මෙමගින් මෙන්න මේ සමාජීය වෙනස්කම් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. උබලට ඕවා තේරෙන්නේ නෑ

    රබර් මෝල්,- මෝල් වීම කිසිසේත් අනුමත කරන්න බෑ, අපිට ඕනේ නිවුනු සමාජයක්
    රබර් දුම් ගෙවල්, - පරිසර දූශනය සිද්ද වෙනවා
    මිරිස්,- මිනිස්සු වැඩිපුර මිරිස් කෑවහම කට දැවිල්ල හැදෙනවා. එතකොට සීනි කනවා. සීනි නිසා දියවැඩියාව රටේ වැඩි වෙනවා
    වී හා ධාන්‍ය මෝල්,-මෝල් වීම කිසිසේත් අනුමත කරන්න බෑ, අපිට ඕනේ නිවුනු සමාජයක්
    පාපැදි අලූත්වැඩියා,- අපි ලැම්බෝගිනි, ෆෙරාරි වල ටැක්ස් හොදටම අඩු කලා. මොකට බයිසිකල් කටු හද හදා පදිනවද මන්ද
    ගව ගාල්,ගව මඩු,- රටින් මෙච්චර කිරි පිටි ආනයනය කරනවා. මොකට හරක් හදනවද?
    පාවහන් අලූත්වැඩියාව,- සම්පූර්න වැරදියි. කැඩුනනම් අලුතින් ගන්න ඕනේ
    යාන්ත‍්‍රික නොවන වඩු මඩු,- රට ආශ්චර්යයට යන ගමනෙදි අපි යාන්ත්‍රික වඩු මඩු වලට තැන දෙන්න ඕනේ
    ගඩොල් පෝරණු, සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය,- අපි හයිබ්‍රිඩ් ගෙවල් ප්‍රවර්දනයට ගත්ත තීරනයක්
    විසිතුරු මසුන් ඇති කිරීම හා වෙළදාම,- සම්පූර්න වැරදි වැඩක්, සුරතල් මසුන් කිව්වට ඕකුන් බල්ලෝ පූසෝ වගේ හුරතල් වෙන්නේ නෑ. තනිකර බොරු වෙලදාමක්
    කරවල වෙළදාම- රට වටකර මුහුද. මුන් වේලපු කරවල කනව
    ලොන්ඩරි- අපි චන්දේ ලන් උනාම හැම ගෙදරකටම වොශින් මැශින් එකක්
    දෙනවා:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්තරං;17484495 said:

    :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar312790_52.gif
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රටේ ආර්තිකය නංවන්න ගත්තු බුද්දිමත් තීරනයක්. කොටින්ට රිදෙයි.

    තව කරමයක් තියනවා ඇයි බොල තොගේ පුක සුද්දන්ට දීල ගන්න ගාන දැනට උබ රජ පවුලේ බල්ලෙක් නේ රජා ගිය ගමන් උබේ පුකට ඇප නැති වෙනවා දැන් ම දේසීය ආර්තිකේ නන්වපන්

    :lol: