ආවා සොයා ආදරේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    FQtdc1c.jpg

    මේ දැං ආවෙ බිල
    මුළු මාසෙම අලුත් චාජස් වලට අහුවෙලා නෑ
    ලබන මාසෙ ඉදං පුල් චාජ් වෙලා එයි :P
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Solo Rider

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    FQtdc1c.jpg

    මේ දැං ආවෙ බිල
    මුළු මාසෙම අලුත් චාජස් වලට අහුවෙලා නෑ
    ලබන මාසෙ ඉදං පුල් චාජ් වෙලා එයි :P
    මුළු මාසෙම අලුත් චාජස් වලට අහුවෙලා නෑ?? එක මැන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මුළු මාසෙම අලුත් චාජස් වලට අහුවෙලා නෑ?? එක මැන්නෙ කොහොමද?
    ලයිට් බිල දාන්න ආපු කෙනා කිව්වෙ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    FQtdc1c.jpg

    මේ දැං ආවෙ බිල
    මුළු මාසෙම අලුත් චාජස් වලට අහුවෙලා නෑ
    ලබන මාසෙ ඉදං පුල් චාජ් වෙලා එයි :P
    අපේ එකත් ආවා දවස් කීපයක් විතරක් අලුත් එකට හදලා කිව්වා අනිත් ටික පරණ එකටලු. එක හින්ද ලොකු වෙනසක් තේරුනේ නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa