ඉස්සර ලංකාවේ අමුතු වැඩ

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    ඉස්සර ලංකාවේ අක්කා කසාද බැන්දාම නංගිව දෑවැද්දට දීලා තියෙනව(ලු)
    මට මතකයි මේක ඉස්සර ගෙවල් ගාව අච්චි කෙනෙක් කිව්වා
    එයා මේ පැත්තේ කෙනෙක් නෙවෙයිලු
    අක්කා බැන්දට පස්සේ මාසයක් විතර ගිහින් ඒගොල්ලො ඇවිත් මෙයාව එක්කරගෙන ගියාලු
    එතකොට වයස 13ක් 14ක් ඇති කිව්වා
    ඉගෙනගන්න වැඩ කරලා දෙන්නම් කියලා එක්කන් ගිහින් තියෙන්නෙ ඒත් ගියාට පස්සේ ගෙදර වැඩ කරවගෙන ඉස්කෝලේ යවලා නෑ
    එයාට අකුරු ලියන්න කියවන්න බෑ පස්සේ තමයි දැනගෙන තියෙන්නේ අක්කගේ දෑවැද්ද විදියට තමයි එයාව ගෙදරින් එවලා තියෙන්නේ කියලා
    සල්ලි ලොකුවට තිබුන පවුලක් නෙවෙයි කිව්වා
    ගමෙන් ආවත් හරි ආයේ එහෙ යන්න බැරි වුනාලු ඒගොල්ලොන්ව බලන්න
    මේක මගෙත් එක්ක නෙවෙයි කිව්වේ. අම්මත් එක්ක. :D
    එයා එනවා ඉස්සර හවසට අපේ ගෙදර තේ බීලා යන්න. ඒ වෙලාවක ඕක කියද්දි මටත් ඇහුනා. දැන් මතක් වුනා ඒක ( මට කතාව හරියටම මතක නෑ )

    කොහොමත් ඉස්සර ගම්වල මිනිස්සු කියලා තියෙන්නේ ගෑණූ ළමයි පොත් කියවන එක මූසලයි කියලා :baffled:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,964
    9,746
    113
    කොහොමත් ඉස්සර ගම්වල මිනිස්සු කියලා තියෙන්නේ ගෑණූ ළමයි පොත් කියවන එක මූසලයි කියලා :baffled:

    yes this is true.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    ඉස්සර ලංකාවේ අක්කා කසාද බැන්දාම නංගිව දෑවැද්දට දීලා තියෙනව(ලු)
    මට මතකයි මේක ඉස්සර ගෙවල් ගාව අච්චි කෙනෙක් කිව්වා
    එයා මේ පැත්තේ කෙනෙක් නෙවෙයිලු
    අක්කා බැන්දට පස්සේ මාසයක් විතර ගිහින් ඒගොල්ලො ඇවිත් මෙයාව එක්කරගෙන ගියාලු
    එතකොට වයස 13ක් 14ක් ඇති කිව්වා
    ඉගෙනගන්න වැඩ කරලා දෙන්නම් කියලා එක්කන් ගිහින් තියෙන්නෙ ඒත් ගියාට පස්සේ ගෙදර වැඩ කරවගෙන ඉස්කෝලේ යවලා නෑ
    එයාට අකුරු ලියන්න කියවන්න බෑ පස්සේ තමයි දැනගෙන තියෙන්නේ අක්කගේ දෑවැද්ද විදියට තමයි එයාව ගෙදරින් එවලා තියෙන්නේ කියලා
    සල්ලි ලොකුවට තිබුන පවුලක් නෙවෙයි කිව්වා
    ගමෙන් ආවත් හරි ආයේ එහෙ යන්න බැරි වුනාලු ඒගොල්ලොන්ව බලන්න
    මේක මගෙත් එක්ක නෙවෙයි කිව්වේ. අම්මත් එක්ක. :D
    එයා එනවා ඉස්සර හවසට අපේ ගෙදර තේ බීලා යන්න. ඒ වෙලාවක ඕක කියද්දි මටත් ඇහුනා. දැන් මතක් වුනා ඒක ( මට කතාව හරියටම මතක නෑ )

    කොහොමත් ඉස්සර ගම්වල මිනිස්සු කියලා තියෙන්නේ ගෑණූ ළමයි පොත් කියවන එක මූසලයි කියලා :baffled:
    ආච්චි ලස්සනට බෝලෙ බස්සලා තේ එකකුත් බීලා...මුකුත් කෑවේ නැතෑ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    Buy one Get 1 Free.
    සංස්කෘතියට අනුකූලයි සිංහලයෝ....
     
    • Haha
    Reactions: VimangaLK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,840
    113
    Mother Earth
    ඉස්සර අයියයි මල්ලියි එකම ගෑනිට හුකනවලු. මොකද්ද තියෙනව බන් චාරිත්‍රයක් අයියගේ ලංකට් එකක් එල්ලලා තියනවලු දොරේ. එතකොට අයියගෙ පයිය නැගල තියෙන්නෙ මල්ලිට පුකේ අරින්න කාමරේට එන්න කියලලු ඒකෙන් කියන්නේ. 🤷🏻‍♂️
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,714
    11,021
    113
    ඉස්සර අයියයි මල්ලියි එකම ගෑනිට හුකනවලු. මොකද්ද තියෙනව බන් චාරිත්‍රයක් අයියගේ ලංකට් එකක් එල්ලලා තියනවලු දොරේ. එතකොට අයියගෙ පයිය නැගල තියෙන්නෙ මල්ලිට පුකේ අරින්න කාමරේට එන්න කියලලු ඒකෙන් කියන්නේ. 🤷🏻‍♂️
    ඉන්සෙස්ට් වේසිගෙ පුතා
    බුල් ගෙ කටට ගන්නවා

    වගේ කමෙන්ට් මට මැවිලා පේනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,141
    113
    කොහොමත් ඉස්සර ගම්වල මිනිස්සු කියලා තියෙන්නේ ගෑණූ ළමයි පොත් කියවන එක මූසලයි කියලා
    ආවු, පකිස්තානෙ ක්‍රමෙ නෙ හෙළයො කැ ගැහුවාට පිලිපැදලා තියෙන්නෙ, ma' brothers!
     
    • Sad
    Reactions: VimangaLK

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,557
    1
    6,363
    113
    ඔය වගෙ ගොඩක් cultural norms තිබුන එක ගේ කෑම, living together, දීග බින්න විවාහ, short long dating වගෙ ඉස්සර .....
    පස්සෙ අමුතු සභ්‍යත්වයක් අඳුන්වල දුන්න, අපේ දේවල් ගෝත්‍රික ඝනයට වැටුන
    වික්ටෝරියා නු සංස්කෘතික ය ආවා

    දැන් අපි සභ්‍යයි ... ඒත් ඉස්සර අපේ සංස්කෘතික කෑලි දැන් සුද්ද අල්ලගෙන් 😅

    Colonization has fucked us
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,557
    1
    6,363
    113
    meka mokakda?
    දීග විවාහ කියන්නෙ අද සාමාන්‍යයෙන් වෙන එක, ගෑනි යනව මිනිහගෙ ගෙදර

    බින්න විවාහ කියන්නෙ මිනිහ එනව ගෑනිගෙ ගෙදර
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,141
    113
    දීග විවාහ කියන්නෙ අද සාමාන්‍යයෙන් වෙන එක, ගෑනි යනව මිනිහගෙ ගෙදර

    බින්න විවාහ කියන්නෙ මිනිහ එනව ගෑනිගෙ ගෙදර
    The best in order
    1. gani and miniha live together away from their parents ⭐⭐⭐⭐⭐
    2. miniha goes to the gani's maha gedara ⭐⭐⭐
    3. gani comes to miniha's gedara ⭐
     
    • Like
    Reactions: Asmodeus and Yeezus