ආවා_ආවා_කීටයා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මචං මේක උඹ කරන චැනල් ඵකක්ද..ඕළු දාන ඵකනම් චැනල් ඵකට සුභ නෑ..ඕළු ටෙලිනාට්‍යයෙ Copyrights තියෙන්නෙ හරේන්‍ නාගොඩවිතානට..උෟ දැක්කොත් සොරි තමා..උඹගෙ හරි උඹ දන්න කෙනෙක්ගෙ හරි පුළුවන්නම් කියපන්..අපරාදෙ චැනල් ඵක..හොඳට පටන් අරන් කෙලෝ ගන්න ඕන නැහැනෙ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,820
    113
    අදාල නෑනේ
    මචං මේක උඹ කරන චැනල් ඵකක්ද..ඕළු දාන ඵකනම් චැනල් ඵකට සුභ නෑ..ඕළු ටෙලිනාට්‍යයෙ Copyrights තියෙන්නෙ හරේන්‍ නාගොඩවිතානට..උෟ දැක්කොත් සොරි තමා..උඹගෙ හරි උඹ දන්න කෙනෙක්ගෙ හරි පුළුවන්නම් කියපන්..අපරාදෙ චැනල් ඵක..හොඳට පටන් අරන් කෙලෝ ගන්න ඕන නැහැනෙ..

    මගෙ චැනල් එකක් නෙවෙයි බන්. ඕව ඔහොම තමයි, දාන පරක්කුවට ඔය වීඩියෝ ඩිලීට් වෙලා යනව :yes:

    කොහොමත් හරියට YouTube කරනවනම් තමන්ගෙම original content එකක් තියෙන්න ඕන