ආවා_කල්ලිය

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    Do I smell something fishy?

    මටත් නොදැනුනා නෙවේ. අවා හරි මොකා හරි උතුරේ ලේ වැගිරීම් තියෙනවා. චතුර ඒ ප්‍රශ්නෙ ඇහුවට. මේ කොල්ලා ඒවට උත්තර දුන්නෙ නෑ. චතුරලා මොන බයිලා ගහලා ගෙන්නුවත් මේ කොල්ලා කියන්නෙ දේවල් ඒ උතුරෙ තියෙන කණ්ඩායම් වල අදහස් නොවෙන්න පුළුවන්. සමහර විට මේ කොල්ලා මීඩියා වලට එන චරිතයක් වෙන්නත් පුළුවන්. මොනා උනත් ගොඩක් ඇත්ත දේවල් ගැන කතා කරා. ආයුධ අතට දුන්න උන් අද ඉන්න හැටිත් උන්ගෙ දරුවො ගන්න සැපත්, ආයුධ අතට ගත්තු කොල්ලොත් විඳින දුකත් උන්ගෙ දරුවො කන කටුත් ගැන වේදනාවක් වගේම ඊර්ෂ්‍යාවකුත් තියෙනව වගේ නේද. ඒ ඊර්ෂ්‍යාව සාධාරණයි බන්. ඒ නිසාම වෙන්න ඇති දෙපැත්තෙම ඇතුලෙ ඉන්න අයව එලියට දාන්න කියලා කියන්නෙ, සන්නද්ද යුද්දෙකාට යන කෙනෙක් මේ කතා කරපු දේවල් ප්‍රභාකරන් මෝඩයා කියපු දේවල් එක්ක එහෙ ජීවත් වෙන්නත් අමාරුයි. විශෙෂයෙන්ම ද්කුනෙ විමල්ලා ගම්මන්පිලලා වගේ අවස්තාවාදියොන්ගෙත් උතුරෙ සුමන්දිරන් විග්නේශ්වරන් වගේ අවස්ථාවාදියොන්ගෙත් රෙදි ටික ගැලෙව්වා. කිව්ව දේවල් ඇත්ත නම්, මේ දේවල් ටික ගමක් ගමක් ගානේ ගිහින් කියලා. උතුරෙ ඉන්න වෙල්ලාල කාරයො ටික ගස් බැඳලා ආයුධ තියෙන කල්ලි ටික පොලීසියට බාර දීල සාමය රැකගෙන ඉන්න පුළුවන් බව ඔප්පු කරලා පෙන්නුව නම් හමුදාව උතුරෙ ඉන්න එකක් නෑ.



    මීටරයක් :yes::yes:

    ayuda sannadda eea gana ahaddi maga ariya neda

    මේකයි බන්.ඌ කියනවා ඔය ගැන.ඔය නුවර සිද්දියත් එහෙමනෙ.මුස්ලිම් මනුස්සයෙක් ගහල එකෙක් මැරුණා.ඌ මුස්ලිම් උන එකයි වරද.ඌ මුස්ලිම් උනාට උගේ ඇගෙන් එන ආවේගය ,තරහ,දුක කේන්තිය ඔක්කොම එකයි.දෙමලත් එහෙමයි.උන් පට්ට මානසික පීඩනෙක ඉන්නේ.උන් එකට පොලිසියට හරි ගහනවා.සිංහල උන් සිංහල උන්ට මොනවද නොකරන්නේ.මරනවා ගහනවා හොරකම් කරනවා කප්පම් ගන්නවා.අපේ ගමේ උන් ගමේම උන්ව මරනවා.ඉතින් ඔය සිද්දි ඔක්කොම එකතු කරලා දේශපාලන කරන උන් අපිව ෆෝරම් කරනවා.අපේ හරක් ත් ෆෝරම් වෙලා මහා ජාතිය ගග කගහනවා.යුද්දේ ඉවර උනාට සාමය තාම ලැබුනේ නැ.දේශපාලන කාලකන්නි ඉන්නකන් හම්බෙන්නෙත් නැ .උන් චන්දෙ දිනන්නේ ඕවයින්.ගොඩක්ම මහින්දවාදීන් .උන් සිංහල කම විකුණලා චන්ද ගන්නවා.දෙමල උන් එක පෙන්නලා දෙමල උන් ආරක්ෂා කරන්න චන්ද ගන්නවා.මුස්ලිම් කොල්ලොත් මේ වගේ සංවිදානය උනානම් ලොකු වෙනසක් කෙලාකි.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙශපාලුවෝ තමයි මේ හැම විනාශයක්ම කරන්නේ. නැත්තම් උන්ට පවතින්න බෑ.හොද ඒකාධිපතියෙක් ඔනේ.ඔය දේශපාලුවෝ රෑල අල්ලන්න ඔනේ පනතක් ගෙනත්.රටේ සෑම කෙනෙක්ටම භාෂා 2කම ඉගෙනගෑනීම අනිවාර්ය කරන්න ඔනේ..ඒවගේම දමිල ජනතාවට වෙනස්කම් හමුදාවෙන් හෝ පොලිස්සියෙන් වෙනවනම් ඒක නවත්වන්න ඔනේ.ප්‍රභාකරන් කෙනෙක් බිහි උනෙත් ඔය වෙනස්කම් නිසා.. ඒවගේම උතුරේ මිනිස්සුන්ට දකුනේ පදින්චි වීමටත් දකුනේ මිනිස්සුන්ට උතුරේ පදින්චි වීමටත් ,පන්සල් උතුරේ හැදීමටත් කෝවිල් දකුනේ හැදීමටත් ඉඩ දෙන්න ඔනි .

    දෙමලෙන් බන කියන හාමුදුරුවරු ඔනේ..පිරිවෙන් යන භික්ෂූන්ට දෙමල ඉගෙනගෑනීම අනිවාර්ය කරන්න ඔනේ.මේ භාෂා ගෑටලුව මත දෙමලෙන් ජාතික ගීය ගායනා කිරිම ගෑටලුව තවත් වැඩි කිරිමක් .යාපනේ ඉන්න සිoහල උන්ට වටේ අයගෙන් ගොඩක් අසාධාරණවල් වෙනවා .
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඩස්පි ඩයල් වගේ හිටියට මුන් හොද මොළකාරයෝ... කතාවෙන්ම ඒක කියන්න පුළුවන්.. ඒ වගේම මේක සෙටප් එකක් වෙන්නත් පුළුවන් කමක් තියෙනවා...

    ඒ උනාට මුන්ගේ කතාවල වදින්න ඕන තැන්වලට හොදට පාර වදිනවා... මහ ලොකුවට බෞද්ධ කියලා කෑගහන අපේ එවුන්ගෙන් කීයෙන් කීදෙනාද බන් ධම්ම පදය කියවල තියෙන්නේ ? හැබැයි මේ චරිතේ ඒක කියවල තියෙනවා.. කොහොමද එතකොට ඒක ?

    මට හිතෙන විදියට මූ ඇවිත් ජෙහාන් වගේ චරිතයක්..

    මුන් ගණුදෙනු කරන්නේ කාත් එකක් උනත් ගණුදෙනු කරන එකා ගැන සම්පූර්ණ අවබෝදයෙන් තමයි වැඩේට බහිනනේ...

    ලංකාවේ තියෙන දේශපාලන ක්‍රමය නිසා ත්‍රස්තවාදය, කල්ලි උඩගෙඩි දෙනවා කියන කතාවේ පැහැදිලිව තියෙනවා.. ඒ කියන්නේ ත්‍රස්තවාදය ගොඩනගන්නේ ජාතිබේදකින් තොරව සිංහල දෙමළ දෙශපාලකයෝ තමයි...


    සාමන්‍ය සිංහල මනුස්සයටවත් සාමන්‍ය දෙමළ මනුස්සයටවත් ගහමාරගන්න ඕන නෑ පාඩුවේ ජීවත් වෙන්නයි ඕන..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    මෙයාගේ ඉස්සෙල්ල කතාවත් ඇහුව... මෙය විතරක් නෙමෙයි, අපේ ඔෆිස් එකෙත් ඉන්න ටැමිල් කොල්ලෙකුත් කියන එකම දේ තමයි පොලිස්යේ එවුන්ගේ බලු වැඩ තියෙන්නේ... එහෙ ඉන්න එවුන්ට ටැමිල් තියා ඉන්ග්ලිෂ් වත් බෑ... වැරැද්ද මොකක්ද අහන්න ගියොත් වෙන්නේ දවස් දෙක තුනක් නොකළ වරදකට ඇතුලට වෙලා ඉන්න, පට්ට අසාධාරණ කම් සිද්ද වෙනවලු.. කොල්ලෝ වෙලත් මෙහෙම සද්ද නැතුව ඉන්න එකත් පුදුමයි බන්...

    අරුන් කියන්නෙත් ඒ ටිකම තමයි... සමාජේ අසාධාරණයි... එව්වා උන්ගේ මහා එවුන්ට කිව්වට වැඩක් නැත්තම් අයුදෙකින් පැහැදිලි කරන්න තමයි ඊළඟ වෙන්නේ... ඉක්මනට මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්තම්... බාෂා ප්‍රශ්නේ පට්ට විදිහට තියෙනවා කියන එක මට හොඳට පහල්දිලි උනේ... අපේ ඔෆිස් එකේ ඉන්න එකා දවල්ට කෑම එක ගන්නෙත් වෙන කෙනෙක් එක්ක ගිහිල්ල පොරට කියන දේ තෙරුනට කතා කරන්න බැහැ...

    මිනිස්සු ඉල්ලන්නේ රටෙන් කෑල්ලක් නෙමෙයි බන්.. ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න පරිසයක් හදල දෙන්න ඕනේ... හැබැයි එහෙ දේශපලුවොත් මේ ජාති වාදී වැඩේ වවාගෙන කනව.... එක තියෙනවක්න් තමයි උන්ගේ පැවැත්ම තියෙන්නේ...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    U mao ge pare yanawanam aayudha athata ganiwi :lol:.

    Chegura la amuthu jaathiyak. Giraw wage poth wala kiyewwa ewain talk deela anthimata hoyanne pora wenna awasthawak rate kalabalayak athi karala minee deka thunak udin hari.


    මූ පොලිසියට ගහපු එක නම් මග ඇරිය.. චතුරත් කටේ දා දා ඇහුව... මුන්ගේ පිඩනේ වැඩි කරන්නේ පොලිසියෙ එවුන් තමයි... දකුණේ මිනිසුන්ගේ පිඩනේ බලා ගන්න පුළුවන් නොකළ වැරැද්දකට වාහනේ නැවැත්තුවහම :rofl::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    . මෙතන පොර ටෝක් දාන 3/4 යාපනෙ පස් පාගල නෑ. පොර කියන කතා 100% ඈත්ත. යාපනෙ කිස්ස් නිදහක් නෑ, සිවිල් පොලිස් ලොතෑරෑයි කුඩු වල ඉදන් බලන් ඉන්නවා, රෑට කෝමත් ඓන්න බෑ, සිංහල උනත් ජිප් එක්කදාගෙන යනවා එලියෙ හිටියොත්. කොටින්ම නිවාස අඩස්සියෙ ඉන්නෙ . මිනිස්සු ඉන්නෙ සමාජ් ලෝක දෙකක උන්ට ඉරිසියාව එන එක අමුතුදෙයක් නෙමෙයි , තාම ලෙබල් කරන්නෙ කොටි කියලා අපෙ උන් යන්නෙත් කොටි බලන්න දෑක්කම පිලිකුල් කරනවා දෙමල කියල. පොර හරි කොටි නෑගිට්ටෙ නෑ නගිට්ටනවා . දෙමල කුල වාදෙ බරටම තියනවා ඔය දෙසපාලුවො සෙට් එකත් ඉහල කුලෙ උන් උන්ටත් ඕන එ මිනිස්සු තලා පෙලාගෙන පච කියන් කොයි වෙලාවෙද මුන්ව ෆයර් කරන්නේ කියන මානසිකත්වයෙන්. පෑහෑදිලි උතුරු දකුනෙ ප්‍රශ්නයට මුල මේ සිස්ටම් එක කියලා. මේක ප්‍රසිද්ධ මාද්‍ය තුල ගිය එක හොදයි දෑන් ගින්න ඈවිලෙනවා එකට දාපු හොද පිදුරු ටිකක් මෙක. මිනිස්සු දෙසපාලුවො නෙලන දවස තව ටික කාලෙකින් එනවා එදාට මේ ප්‍රශ්ණ විසදෙනවා මිනිස්සු සෑබෑ පිලිකාව හොයාගන්නවා, දෑන් නිකන් අන්ධය ඇලිය අත ගානව වගේ ඉන්නේ. ඉදිරි උතුරු දෙශපාලනෙයේ මොහුව දකින්න ලෑබුනොත් ලොකු දෙයක් වගෙම වෙඩි නොකා සුදු වෑන් නෑතුව ඉන්න කාලකන්නින්ගේ ඔඩොක්කුවට නොවෑටෙවා කියලා ප්‍රර්තනා කරනවා
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මිනිස්සු කපන්නේ කොටන්නේ ඇයි කියන එකට උත්තරයක් දුන්නේ නෑනේ...:nerd:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මිනිස්සු කපන්නේ කොටන්නේ ඇයි කියන එකට උත්තරයක් දුන්නේ නෑනේ...:nerd:

    Eka thamai matath ona une. Mona prashne thibbath kapala kotala uththara hoyanawanam u thrasthawadiyek. Mama dekala thiyana widiyata muslim nowana hema thrasthawadiyama patan ganne, CheGuerra Mao gena kiyawala.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    මිනිස්සු කපන්නේ කොටන්නේ ඇයි කියන එකට උත්තරයක් දුන්නේ නෑනේ...:nerd:


    අන්න එතන විතරක් මූ කොලේ වහල ගැහුවා... චතුරට ඕනේ උත්තරේ නම් නොදෙන්න සම්පුර්ණ කතාවේම වගබලා ගත්ත කියල මට නම් හිතෙන්නේ
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    . මෙතන පොර ටෝක් දාන 3/4 යාපනෙ පස් පාගල නෑ. පොර කියන කතා 100% ඈත්ත. යාපනෙ කිස්ස් නිදහක් නෑ, සිවිල් පොලිස් ලොතෑරෑයි කුඩු වල ඉදන් බලන් ඉන්නවා, රෑට කෝමත් ඓන්න බෑ, සිංහල උනත් ජිප් එක්කදාගෙන යනවා එලියෙ හිටියොත්. කොටින්ම නිවාස අඩස්සියෙ ඉන්නෙ . මිනිස්සු ඉන්නෙ සමාජ් ලෝක දෙකක උන්ට ඉරිසියාව එන එක අමුතුදෙයක් නෙමෙයි , තාම ලෙබල් කරන්නෙ කොටි කියලා අපෙ උන් යන්නෙත් කොටි බලන්න දෑක්කම පිලිකුල් කරනවා දෙමල කියල. පොර හරි කොටි නෑගිට්ටෙ නෑ නගිට්ටනවා . දෙමල කුල වාදෙ බරටම තියනවා ඔය දෙසපාලුවො සෙට් එකත් ඉහල කුලෙ උන් උන්ටත් ඕන එ මිනිස්සු තලා පෙලාගෙන පච කියන් කොයි වෙලාවෙද මුන්ව ෆයර් කරන්නේ කියන මානසිකත්වයෙන්. පෑහෑදිලි උතුරු දකුනෙ ප්‍රශ්නයට මුල මේ සිස්ටම් එක කියලා. මේක ප්‍රසිද්ධ මාද්‍ය තුල ගිය එක හොදයි දෑන් ගින්න ඈවිලෙනවා එකට දාපු හොද පිදුරු ටිකක් මෙක. මිනිස්සු දෙසපාලුවො නෙලන දවස තව ටික කාලෙකින් එනවා එදාට මේ ප්‍රශ්ණ විසදෙනවා මිනිස්සු සෑබෑ පිලිකාව හොයාගන්නවා, දෑන් නිකන් අන්ධය ඇලිය අත ගානව වගේ ඉන්නේ. ඉදිරි උතුරු දෙශපාලනෙයේ මොහුව දකින්න ලෑබුනොත් ලොකු දෙයක් වගෙම වෙඩි නොකා සුදු වෑන් නෑතුව ඉන්න කාලකන්නින්ගේ ඔඩොක්කුවට නොවෑටෙවා කියලා ප්‍රර්තනා කරනවා

    ඔව් මචං.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    ඊයේ රෑ මේ සම්පූර්ණ එකම මම බැළුවා. මූ හොදට ඉගෙන ගෙන තියෙනවා. පට්ට විදියට කතා කරන්නේ.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් කට්ටිය උද දාගෙන හිටියට දවසක මූ ප්‍රබාකරන්ට වඩා අන්ත ඩයල් එකක් වෙනවා
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    දැන් කට්ටිය උද දාගෙන හිටියට දවසක මූ ප්‍රබාකරන්ට වඩා අන්ත ඩයල් එකක් වෙනවා

    me yana widiyata giyoth demala okkoma a thathweta enawa.danwath poddak pululwa balapan prashna diha.agam,jathiya issaraha karan balannathuwa.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් කට්ටිය උද දාගෙන හිටියට දවසක මූ ප්‍රබාකරන්ට වඩා අන්ත ඩයල් එකක් වෙනවා

    :yes: Ape EK eke inna undela podden brain wash karagannawa. Depeththama shape karala patta marketing talk eka dunna. Eththa kiwwa thamai. Un eka kiyanawa wihtarai. aththa yodaganne unge personal branding walata. Eth uge practrical jeewithe u prabhakarange margema yaawi. :lol:
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    :yes: Ape EK eke inna undela podden brain wash karagannawa. Depeththama shape karala patta marketing talk eka dunna. Eththa kiwwa thamai. Un eka kiyanawa wihtarai. aththa yodaganne unge personal branding walata. Eth uge practrical jeewithe u prabhakarange margema yaawi. :lol:

    dan api muwa maranna onida a nisa?hodata balapan u kiyana de.u baninne ungema unta.unta ochchara loku seen ekak oninam u ai baldu karanne ungema unwa.marketing unath kiwwe aththa.ubala wage prahsne diha baluwama oya prashen kawadawath wisadene na.uba u ahinsakayaek unath balanne kawadahari prabakaran wei kiyala hamdama.u balanneth mun apiwa maranna apu un wage.u qwwane un irisiya karanna kenthi yanna hethuwa.adu gane ape level ekenwath,generation ekenwath chance ekak demu hamotama.mole kalpana karamu.kela wela inne wele apahu yuudekuth awoth survive wenna amaru wei dannam.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Namuth u kiyanne eththa wenna puluwa
    පොලියට ගැහුවද කියපුවට උත්තර දුන්නේ නෑ මග අරිය. අනික ඇත්ත ආවා කල්ලියේ එකෙක් වෙන්න බෑ මෙයා. එහෙනං මෙලහට මූ කුඩුවේ.