Do I smell something fishy?
මටත් නොදැනුනා නෙවේ. අවා හරි මොකා හරි උතුරේ ලේ වැගිරීම් තියෙනවා. චතුර ඒ ප්‍රශ්නෙ ඇහුවට. මේ කොල්ලා ඒවට උත්තර දුන්නෙ නෑ. චතුරලා මොන බයිලා ගහලා ගෙන්නුවත් මේ කොල්ලා කියන්නෙ දේවල් ඒ උතුරෙ තියෙන කණ්ඩායම් වල අදහස් නොවෙන්න පුළුවන්. සමහර විට මේ කොල්ලා මීඩියා වලට එන චරිතයක් වෙන්නත් පුළුවන්. මොනා උනත් ගොඩක් ඇත්ත දේවල් ගැන කතා කරා. ආයුධ අතට දුන්න උන් අද ඉන්න හැටිත් උන්ගෙ දරුවො ගන්න සැපත්, ආයුධ අතට ගත්තු කොල්ලොත් විඳින දුකත් උන්ගෙ දරුවො කන කටුත් ගැන වේදනාවක් වගේම ඊර්ෂ්‍යාවකුත් තියෙනව වගේ නේද. ඒ ඊර්ෂ්‍යාව සාධාරණයි බන්. ඒ නිසාම වෙන්න ඇති දෙපැත්තෙම ඇතුලෙ ඉන්න අයව එලියට දාන්න කියලා කියන්නෙ, සන්නද්ද යුද්දෙකාට යන කෙනෙක් මේ කතා කරපු දේවල් ප්රභාකරන් මෝඩයා කියපු දේවල් එක්ක එහෙ ජීවත් වෙන්නත් අමාරුයි. විශෙෂයෙන්ම ද්කුනෙ විමල්ලා ගම්මන්පිලලා වගේ අවස්තාවාදියොන්ගෙත් උතුරෙ සුමන්දිරන් විග්නේශ්වරන් වගේ අවස්ථාවාදියොන්ගෙත් රෙදි ටික ගැලෙව්වා. කිව්ව දේවල් ඇත්ත නම්, මේ දේවල් ටික ගමක් ගමක් ගානේ ගිහින් කියලා. උතුරෙ ඉන්න වෙල්ලාල කාරයො ටික ගස් බැඳලා ආයුධ තියෙන කල්ලි ටික පොලීසියට බාර දීල සාමය රැකගෙන ඉන්න පුළුවන් බව ඔප්පු කරලා පෙන්නුව නම් හමුදාව උතුරෙ ඉන්න එකක් නෑ.
මීටරයක්![]()
ayuda sannadda eea gana ahaddi maga ariya neda
මේකයි බන්.ඌ කියනවා ඔය ගැන.ඔය නුවර සිද්දියත් එහෙමනෙ.මුස්ලිම් මනුස්සයෙක් ගහල එකෙක් මැරුණා.ඌ මුස්ලිම් උන එකයි වරද.ඌ මුස්ලිම් උනාට උගේ ඇගෙන් එන ආවේගය ,තරහ,දුක කේන්තිය ඔක්කොම එකයි.දෙමලත් එහෙමයි.උන් පට්ට මානසික පීඩනෙක ඉන්නේ.උන් එකට පොලිසියට හරි ගහනවා.සිංහල උන් සිංහල උන්ට මොනවද නොකරන්නේ.මරනවා ගහනවා හොරකම් කරනවා කප්පම් ගන්නවා.අපේ ගමේ උන් ගමේම උන්ව මරනවා.ඉතින් ඔය සිද්දි ඔක්කොම එකතු කරලා දේශපාලන කරන උන් අපිව ෆෝරම් කරනවා.අපේ හරක් ත් ෆෝරම් වෙලා මහා ජාතිය ගග කගහනවා.යුද්දේ ඉවර උනාට සාමය තාම ලැබුනේ නැ.දේශපාලන කාලකන්නි ඉන්නකන් හම්බෙන්නෙත් නැ .උන් චන්දෙ දිනන්නේ ඕවයින්.ගොඩක්ම මහින්දවාදීන් .උන් සිංහල කම විකුණලා චන්ද ගන්නවා.දෙමල උන් එක පෙන්නලා දෙමල උන් ආරක්ෂා කරන්න චන්ද ගන්නවා.මුස්ලිම් කොල්ලොත් මේ වගේ සංවිදානය උනානම් ලොකු වෙනසක් කෙලාකි.
Last edited:

.
