ආවා_කල්ලිය

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    dan api muwa maranna onida a nisa?hodata balapan u kiyana de.u baninne ungema unta.unta ochchara loku seen ekak oninam u ai baldu karanne ungema unwa.marketing unath kiwwe aththa.ubala wage prahsne diha baluwama oya prashen kawadawath wisadene na.uba u ahinsakayaek unath balanne kawadahari prabakaran wei kiyala hamdama.u balanneth mun apiwa maranna apu un wage.u qwwane un irisiya karanna kenthi yanna hethuwa.adu gane ape level ekenwath,generation ekenwath chance ekak demu hamotama.mole kalpana karamu.kela wela inne wele apahu yuudekuth awoth survive wenna amaru wei dannam.

    Ubala Che guerra oluwata gahapu un gena danne na. Un fixed minded liberals la. Prashnayak nothibbath mokakhari case ekak edala prashnayak hadagena aragala karanna gannawa. Me kiyana eka mu uge katapadam kala che guerra mao kathaa edala aran nokiwwanam ohoma hithanna thibba. :lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    උබ කියල තියන අනික් සේරම හරි මචන්.. ඒ උනාට highlights කරපු ටිකනම් පිලිගන්න බැ..:nerd:

    ලංකාවෙ හැම පලාතකම Army camps තියනව මචන්.. උතුරෙන් අයින් කරනව කියල අයින් කරන්න හොද නැහැ.. ලංකාවෙ army එක ඉතින් ලංකාව ඇතුලෙම කොහේ හරි ඉන්න ඕනිනෙ.. ඒකට උතුරෙ නැතුව අනික් පලාත් වල විතරක් ඉන්න කියන්න බැහැනෙ.. :nerd:

    මටත් එක තේරුණා වූ හොද මීටරයක් එක පිලිගන්නවා එත් වූ සමහර ප්‍රශ්න මග ඇරියා චතුර කීප විටක්ම ඇහුවා මරලා නැද්ද බෙලි කපලා නැද්ද කියලා වූ හැබැයි මම එතනට එන්නම් කියලා එක මග ඇරියා විශ්නෙශ්වරම් කියන්නෙත් හමුදාව අයින් කරන්න කියලා මෙය emotional විදිහටත් intelligence විදිහට මොලේට දෙන්නේ එක

    කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    Ubala Che guerra oluwata gahapu un gena danne na. Un fixed minded liberals la. Prashnayak nothibbath mokakhari case ekak edala prashnayak hadagena aragala karanna gannawa. Me kiyana eka mu uge katapadam kala che guerra mao kathaa edala aran nokiwwanam ohoma hithanna thibba. :lol:

    hari api dan kage kathada ahanna oni?mahindageda?ranilgeda?anurageda?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    බාගයක් ඇහුවා. ඒ අහපු ටිකට තේරුනා මෙ කොල්ලා එසේ මෙසේ එකෙක් නෙවේ බව. අධ්‍යාපන මට්ටම මොකක් උනත් ව්‍යවහාරික ඥාණය හොඳට තියෙනවා. ගොඩක් දේවල් ගැම්ම්බුරෙන් අධ්‍යනය කරලා තියෙනවා. භාෂා තුනම පුළුවන්. අයි කිව් එකත් වැඩියි වගේ. මේ කොල්ලා බය නෑ. අභියෝග කියන දේවල් පොරට නතින්ග්. චතුරට ඕන දේ වමාරන්නෙ නැතිව කරගෙන යන්න පුළුවන් බව පුදුම කන්ෆිඩන්ට් එකක් තියෙනවා.

    මුස්ලිම් මිනිස්සුත් මේ විදිහට හිතනව නම් කොච්චර හොඳද කියලා හිතුනා. ඒත් මේ කොල්ලා එයාගෙ වැඩේ තාම ඉවර කරලා නෑ. උතුරෙන් කාකි ඇඳුම් අයින් කරන්න ඉස්සෙල්ලා උතුරෙ සාමය පවත්වගන්නෙ කොහොමද කියලා ආදර්ශය දෙන්න ඕනේ මේගොල්ලොම තමයි. දකුනෙ අපිට ඒක කරන්න බෑ. ඒ ආදර්ශය නොදී ෆ්‍රීඩම් එක ගැන කතා කරලා අපේ හිත් සසල කරවන එක නෙවේ කරන්න ඕනේ.

    Anthima tikath balapan.. andenewa😄
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    පොලියට ගැහුවද කියපුවට උත්තර දුන්නේ නෑ මග අරිය. අනික ඇත්ත ආවා කල්ලියේ එකෙක් වෙන්න බෑ මෙයා. එහෙනං මෙලහට මූ කුඩුවේ.

    එකනම් ඇත්ත. හැබැයි පොරගේ කතාවෙන් ගොඩක් තැන් අඳුරගන්න පුළුවන් උනා මෙයාගේ කතාවේ හැටියට
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Ubala Che guerra oluwata gahapu un gena danne na. Un fixed minded liberals la. Prashnayak nothibbath mokakhari case ekak edala prashnayak hadagena aragala karanna gannawa. Me kiyana eka mu uge katapadam kala che guerra mao kathaa edala aran nokiwwanam ohoma hithanna thibba. :lol:

    Marxists are not liberals. Where did you study your political science?:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Marxists are not liberals. Where did you study your political science?:lol:

    Polotical science is another thing. Nowadays things are changed. I dont know your theories. Nowadays Marxists are a subset of liberals. Same thinking pattern makes them same. You should not consider what they think. But how they think. Then you can see the similarity. Thats why Anura licking Ranils ass all the time. Matching thinking pattern. :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    . මෙතන පොර ටෝක් දාන 3/4 යාපනෙ පස් පාගල නෑ. පොර කියන කතා 100% ඈත්ත. යාපනෙ කිස්ස් නිදහක් නෑ, සිවිල් පොලිස් ලොතෑරෑයි කුඩු වල ඉදන් බලන් ඉන්නවා, රෑට කෝමත් ඓන්න බෑ, සිංහල උනත් ජිප් එක්කදාගෙන යනවා එලියෙ හිටියොත්. කොටින්ම නිවාස අඩස්සියෙ ඉන්නෙ . මිනිස්සු ඉන්නෙ සමාජ් ලෝක දෙකක උන්ට ඉරිසියාව එන එක අමුතුදෙයක් නෙමෙයි , තාම ලෙබල් කරන්නෙ කොටි කියලා අපෙ උන් යන්නෙත් කොටි බලන්න දෑක්කම පිලිකුල් කරනවා දෙමල කියල. පොර හරි කොටි නෑගිට්ටෙ නෑ නගිට්ටනවා . දෙමල කුල වාදෙ බරටම තියනවා ඔය දෙසපාලුවො සෙට් එකත් ඉහල කුලෙ උන් උන්ටත් ඕන එ මිනිස්සු තලා පෙලාගෙන පච කියන් කොයි වෙලාවෙද මුන්ව ෆයර් කරන්නේ කියන මානසිකත්වයෙන්. පෑහෑදිලි උතුරු දකුනෙ ප්‍රශ්නයට මුල මේ සිස්ටම් එක කියලා. මේක ප්‍රසිද්ධ මාද්‍ය තුල ගිය එක හොදයි දෑන් ගින්න ඈවිලෙනවා එකට දාපු හොද පිදුරු ටිකක් මෙක. මිනිස්සු දෙසපාලුවො නෙලන දවස තව ටික කාලෙකින් එනවා එදාට මේ ප්‍රශ්ණ විසදෙනවා මිනිස්සු සෑබෑ පිලිකාව හොයාගන්නවා, දෑන් නිකන් අන්ධය ඇලිය අත ගානව වගේ ඉන්නේ. ඉදිරි උතුරු දෙශපාලනෙයේ මොහුව දකින්න ලෑබුනොත් ලොකු දෙයක් වගෙම වෙඩි නොකා සුදු වෑන් නෑතුව ඉන්න කාලකන්නින්ගේ ඔඩොක්කුවට නොවෑටෙවා කියලා ප්‍රර්තනා කරනවා

    කොල්ලා කියන දේවල් 99%ක්ම ඇත්ත. ඒත් දන්නව නම් කියපන්කො පොලීසියෙන් හමුදාවෙන් එහෙ ඉන්නෙ ඇයි කියලා. හිතපන්කො උබලගෙ ගමේ මිනිස්සුන්ගෙ ගෙවල් වල පාළු වතුවල බෝම්බ තුවක්කු පතොරම් පුපුරණ ද්‍රව්‍ය වගේ දේවල් අහුවෙනව නම්. ආරක්ශක අංශ වල ඉන්න අයව ඝාතනය වෙනව නම්. සාමාන්‍ය මිනිස්සුන්ට පහරදීම් සිට මරණය දක්වා යනව නම්. උබේ ගමට පොලීසි හෝ එස්ටීඑෆ් නෑවිත් ඉඳීද? කෑම්ප් එකක් ලඟ තියෙනව නම් හමුදාවෙන් නෑවිත් ඉඳීද? ඇවිත් අපරාධ කරන උන්ගෙ පුපවල් පලලා යන්නෙ. ප්‍රදේශයෙ සාමය තහවුරු වෙනකම් යන්නත් නෑ. උතුරෙත් වෙලා තියෙන්නෙ ඕක. ඕක මේ ලංකාවේ කොතනටත් පොදුයි. උතුරටයි කියලා වෙනසක් නෑ. උතුරෙ මිනිස්සු අසමත් වෙලා තියෙනවා සාමය තහවුරු කරගන්න. ඒකයි මේ ප්‍රශ්නෙ මෙච්චර කල් ඇදි ඇදි ගිහින් තියෙන්නෙ. මේකට උත්තරේ පොලීසියයි හමුදාවයි අයින් කරන එක නෙවේ. උත්තරේ තියෙන්නෙ උතුරෙ මිනිස්සුන්ගෙ අතේ. හැමෝම එකතු වෙලා සාමය රැකගෙන හිටිය නම්, පොලිසියයි හමුදාවයි තමන්ගෙ කැමැත්තෙන්ම ඔය පැති වලින් අයින් වෙයි.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ඒ දේ සිද්ද වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන් පුලුවන් නම්!

    උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කොරාපියව් කියලා ටී.එන්.ඒ කොච්චර උඩ දාගෙන කෑගැහුවත් උතුරේ හමුදාව ඉන්නවාට, ප්‍රශ්න ඇතිවෙනවාට, කොල්ලොන්ට රස්සා නැති එකට, උන්ව පොලිසියෙන් උස්සන් යන එකට, මිනිස්සු ආයුධ අතට ගන්න එකට වැඩි පුරම ආස කරන්නේත් ඔය සුමන්තිරම්ලා, සිවාජිලිංගම්ලා හැතිකරේම තමයි!!
    මේ ප්‍රශ්නේට උත්තරේ හම්බ වෙන්නේ ටී.එන්.ඒ බළල් අත් වෙනුවට මේ වගේ උතුරේ අරුන් සිද්ධාර්ථන්ලා දකුණේ අපිත් එක්ක කෙලින්ම කනෙක්ට් වෙන කොට තමයි!!! මේක මැඩියා කාලෙක ඉඳන් දැක්ක හීනයක්!!!! :)
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අර අවුරුදු 14 ඇස් ලස්සන ළමයට උන දේ ඇහුවම තාම මට ෂොක් එක එයේ ඇහුවේ තාම මට අවුල්
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඩස්පි ඩයල් වගේ හිටියට මුන් හොද මොළකාරයෝ... කතාවෙන්ම ඒක කියන්න පුළුවන්.. ඒ වගේම මේක සෙටප් එකක් වෙන්නත් පුළුවන් කමක් තියෙනවා...

    ඒ උනාට මුන්ගේ කතාවල වදින්න ඕන තැන්වලට හොදට පාර වදිනවා... මහ ලොකුවට බෞද්ධ කියලා කෑගහන අපේ එවුන්ගෙන් කීයෙන් කීදෙනාද බන් ධම්ම පදය කියවල තියෙන්නේ ? හැබැයි මේ චරිතේ ඒක කියවල තියෙනවා.. කොහොමද එතකොට ඒක ?

    මට හිතෙන විදියට මූ ඇවිත් ජෙහාන් වගේ චරිතයක්..

    මුන් ගණුදෙනු කරන්නේ කාත් එකක් උනත් ගණුදෙනු කරන එකා ගැන සම්පූර්ණ අවබෝදයෙන් තමයි වැඩේට බහිනනේ...

    ලංකාවේ තියෙන දේශපාලන ක්‍රමය නිසා ත්‍රස්තවාදය, කල්ලි උඩගෙඩි දෙනවා කියන කතාවේ පැහැදිලිව තියෙනවා.. ඒ කියන්නේ ත්‍රස්තවාදය ගොඩනගන්නේ ජාතිබේදකින් තොරව සිංහල දෙමළ දෙශපාලකයෝ තමයි...

    සාමන්‍ය සිංහල මනුස්සයටවත් සාමන්‍ය දෙමළ මනුස්සයටවත් ගහමාරගන්න ඕන නෑ පාඩුවේ ජීවත් වෙන්නයි ඕන..

    :love::love::love::love::love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඒ දේ සිද්ද වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන් පුලුවන් නම්!

    උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කොරාපියව් කියලා ටී.එන්.ඒ කොච්චර උඩ දාගෙන කෑගැහුවත් උතුරේ හමුදාව ඉන්නවාට, ප්‍රශ්න ඇතිවෙනවාට, කොල්ලොන්ට රස්සා නැති එකට, උන්ව පොලිසියෙන් උස්සන් යන එකට, මිනිස්සු ආයුධ අතට ගන්න එකට වැඩි පුරම ආස කරන්නේත් ඔය සුමන්තිරම්ලා, සිවාජිලිංගම්ලා හැතිකරේම තමයි!!
    මේ ප්‍රශ්නේට උත්තරේ හම්බ වෙන්නේ ටී.එන්.ඒ බළල් අත් වෙනුවට මේ වගේ උතුරේ අරුන් සිද්ධාර්ථන්ලා දකුණේ අපිත් එක්ක කෙලින්ම කනෙක්ට් වෙන කොට තමයි!!! මේක මැඩියා කාලෙක ඉඳන් දැක්ක හීනයක්!!!! :)

    ඒක මගෙත් හීනයක් මැඩියො, සිංහළයයි දෙමළයි කියන්නෙ ගොඩක් දේවල් හුවමාරු කරගත්තු ජාතීන් දෙකක්. එකතු වෙනව නම් කිසි ගේමක් නැතුව එකතු වෙන්න පුළුවන් ජාතීන් දෙකක්. ඒ මොකද අපි දෙගොල්ලොම එකට අවුරුදු කනවා. උබ කිව්ව වගේ ඒ එකතුවීමට උතුරේ දෙමළුන්ට තියෙන බාදාව උතුරේ දේශපාළුවො. ඒ විතරක් නෙවේ දකුණෙ සිංහළුන්ට ඇති බාදව දකුනේ දේශපාළුවො. මේ ජාති දෙක එකතු උනොත් මේ දේශපාළුවන්ට ගමනක් නෑ. දේශපාලන හිඟන්නනොන්ට පෙන්නන්න තුවාලයක් නෑ ඉතින් මුන් මේ තුවාලේ උඩුදුවන තරමට කැමති. ප්‍රශ්න නිවීගෙන එනකොට කහඹිලියා ටිකක් ගානවා අනේ ඉතින් මෝඩ සිංහළයයි දෙමළයි තකට තකනෙ මෝඩ කමේ සීමාවක් නැති නිසා ඉතින් අත් දෙකෙන්ම කහනවා. ඒක බලාගෙන උතුරෙත් දකුනෙන් ඉන්න දේශපාළුවො එකට පාටි දානවා.

    ලස්සන වචන කියලා දුරස් වෙච්ච හදවත් දෙකක් එකතු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ බන්. මම නම් වචන වලට රැවටෙන එකකුත් නෙවේ. හැබැයි මම වචනෙට වඩා ක්‍රියාව ගැන ගොඩක් හිතනවා. ලස්සන ක්‍රියාවකින් ඒ හදවත් දෙක එකතුවෙයි කියලා මම හිතනවා. ඒකයි මම කියන්නෙ මේ කොල්ලට පුළුවන් මේ වගේ කොල්ලො 100-200 සෙට් කරගෙන. ගමක් ගමක් ගානේ මේ පණිවිඩය ගෙනියන්න. සිංහළු කොළඹදි ජීවිතේට දැකපු නැති දෙමළුන්ට උදව් කරපු හැටි කියන්න පුළුවන්. ගමේ මිනිස්සුන්ගෙ අත් වල හිරිගඩු පිපෙන්න කතා කරන්න පුළුවන්. මේ කතාව කියනකොට තමන්ගෙ අත්වල පිපෙන හිරිගඩුත් අහන් ඉන්න අයටත් පෙන්නන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සු මේ කියන කතාව විශ්වාස කරාවි. එතකොට දවසින් දවස මෙ කොල්ලො සෙට් එකට තව මිනිස්සු එකතු වෙයි. මේ කොල්ලො සෙට් එක කියන කතා ඇත්තයි කියලා හිතන මිනිස්සු බේස් එකක් පහළ මට්ටමේ හැදෙයි. කිසිම හේතුවකට ආයුධ අතට ගන්න එපා කියන පණිවිඩය ගමට ගෙනියන්න ඕනේ. උතුරේ දේශපාලන හිඟන්නන්ට ඕනේ දේ නොදෙන්න අපි වැඩ කරන්න ඕනේ කියන සාමූහිකත්වය ගොඩනගාගන්න ඕනේ. කැරලි ගහන්න හදන අය, අපරාධ කරන අය ගැන ටිප් එක දෙමළ සමාජය ඇතුලෙන්ම පොලීසියට හමුදාවට දේවි. එහෙම ටිප්ස් ආවොත් හමුදාව බොහොම කැමැත්තෙන් ඒ අපරාධ කාරයොන්ව කුදලන් යාවි. එතකොට ප්‍රදේශයෙ අපරාධ කාරයො ටික අතුගෑවිලා ගියදාට හමුදාවට පොලීසියට අල්ලන්න දෙයක් නැති වේවි. තමන්ට රාජකාරියක් කරන්න දෙයක් ඉතිරිවෙලා නැති තැන හමුදාව පාරක් පාරක් ගානේ ඇවිද ඇවිද කාලේ නාස්ති කරන්න තරම් පිස්සුවක් නෑනේ. හමුදාව කෑම්ප් එකට වෙලා තමන්ගෙ වැඩක් බලාගෙන ඉඳී. එතකොට කොල්ලො සෙට් එකට රෑට එකතු වෙලා ඔමියක් බලන් කැරම් අතක් ගහගෙන කැමතිනම් වීදුරුවකුත් නවාගෙන සෙට් වෙලා ඉන්න පුළුවන් නිදහසක් ලැබෙයි.

    තමන් තමන්ගෙ වැඩේ කරන්නෙ නැතුව. සංවේදී සිංහළුන්ගෙ හදවත් වලට කතා කරන්න හදන එකම විතරක් මේකට උත්තර විදිහට ප්‍රමාණවත් නෑ.
     
    හැබැයි, ඔතන මෙහෙම දෙකුත් තියෙනවා මචෝ! නිකමට හිතලා බලපන්කෝ ඔය කියන පොලීසියම දකුණේදි අපිට සලකන විදිහ. (හැමෝම නෙවෙයි.) අඩුම තරමේ භාෂාව තේරෙන අපිටවත් ඒ මිනිස්සු සමීප ද?? උනුත් සිංහල අපිත් සිංහල හින්දා ජාතිවාදී කතාවක් ගාවගන්න බැරිවුණාට අපේ මිනිස්සු වුනත් පොලිසියත් එක්ක ඉන්නේ එච්චර පැහැදීමකින් නෙමෙයි නේ බන්! උදාහරණයකට ගත්තොත් අර මනුස්සයෙක්ව උඩ තට්ටුවකින් බිමට තල්ලු කරලා මරලා දාපු සීන් එක, අඟුලානෙදි ඇරස්ට් කරපු කොල්ලෝ දෙන්නෙක්ව පොලිසිය ඇතුලේදිම මරලා දාපු සීන් එක, පහරදීම්, බලය අනිසි ලෙස භාවිතා කිරීම් වගේ දේවල් වෙනකොට මිනිස්සු පොලිසියෙන් කොච්චර ඈත් වෙලාද ඉන්නේ?? තමන්ව ආරක්ෂා කරන්න ඉන්න මිනිස්සු අතින්ම සාමාන්‍ය මිනිස්සු තැලෙනකොට තමන්ට පිහිටක් නැතිවෙන කොට මිනිස්සු කොච්චර අසරන වෙනවාද බන්?? (මෙතැනදි උතුරේ දෙමළ මනුස්සයා සෑහෙන්න අන්ත අසරණයි. ඒ මිනිස්සුන්ට තමන්ට එන ලියුම එන්නෙත් නොතේරෙන සිංහලෙන් නම්. ඒ ලියුම කියව ගන්න යන්න වෙන්නෙත් තව පොලිස් නිලධාරියෙක් ලඟට නම් ඊට වඩා නන්නත්තාර වීමක් කොහෙද බන්???):(

    උතුරු දකුණු බේදයකින් තොරව සාමාන්‍ය මනුස්සයා අපරාධ වලට එරෙහිව කටයුතු කරන්න පොලිසියට සහය දෙන්න නම්, මුලින්ම හැදෙන්න ඕනි පොලිසිය යි.....!

    මම මේක දකින්නේ මචන් ආරම්භයක් විදිහටයි! අරුන් සිද්ධාර්ථන්ලා ලංකාවේ හැම තැනින්ම බිහි වෙන්න ඕනි!! මැඩියා කියන්නේ එහෙම්ම පිටින්ම මේ දෙගොල්ලොන්ගෙම ලේ නෑයෙක් නිසා මැඩියා හොඳාකාරවම දැනගෙන හිටියා මේ දෙපැත්තෙම ඉන්න ජාතිවාදී හම්පඩ නාකි ලොක්කෝ ටික දවසක අනිවාරයයෙන්ම අපේ ජෙනරේෂන් එකෙන් ඉල්ලන් කන බව!!!:yes::yes:

    ඒ දවස මෙච්චර ඉක්මනට එයි කියලා මැඩියා හිතුවේ නැහැ............!!!:cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ඒ දවස මෙච්චර ඉක්මන එයි කියලා මැඩියා හිතුවේ නැහැ............!!!:cool::cool:

    මට උබ කියන එක තේරෙනව මචන්. අපිවත් පොලීසියවත් හැම තිස්සෙම හරිත් නෑ වැරදිත් නෑ. පොලීසියෙ මොන ප්‍රශ්න තිබ්බත් ටික දවසක් අපේ හිතේ කේන්තිය තිබ්බත්, අපි ඒක මාස ගනන් අවුරුදු ගනන් ඇදගෙන යන්නෙ නෑ. අනිත් එක තමයි එක පොලීස් නිළදාරියෙක් කරපු වරදකට මුළු පොලීසියටම බනින්නෙත් නෑ. මුළු පොලීසියටම බැන්නත් වෙනත් පොලීසිවලට බනින්නෙ අනෙ. අපි හැම වෙලේම ලිමිට් එකක් දාගෙන ඉන්නෙ. මීට ගොඩක් කාලෙකට කලින් අපේ ගමේ පොඩි කේස් එකක් ගිහින් කොල්ලො සෙට් එක සෙට් වෙලා පාරට වෙලා හිටියා. ජීප් එක ආවා. "උබලා මෙතන හුකනවද, ගෙවල් වලට පලයන්" කිව්වා. ටිකක් වෙලා නවත්තගෙන හිටියා උන් ගියා. අපි ගේ ඇතුලෙ. එහෙමයි අපිට කතා කරේ. එහෙමයි කියලා අපි පොලීසිය එක්ක තරහ උනේ නෑනේ බන්. අපි දන්නවා පොලීසිය එහෙම කරේ ප්‍රදේශයෙ සාමය පවත්වගෙන යන්න කියලා. අපි සහයෝගය දුන්නා. සාමය රැකුනා. ඊට පස්සෙ පොලීසිය ආවේ නෑ. ගමේ කොල්ලො ටික සෙට් වෙලා තව ආතල් ගන්න ගියානම් මොකො වෙන්නේ? අපිට මාස ගානක් යනකම් එලියට බහින්න වෙන එකක් නෑ.

    භාෂා ප්‍රශ්නෙ නම් එකෙන්ම පිලිගන්නව මචන්. පොලීසිය හැකි ඉක්මනින් වෙනස් වෙන්න ඕනේ. පොලීසිය වෙනස් වෙන්න කල් යනව නම්. ඒකටත් විසඳුම් හෙව්වොත් කෙටි කාලීන විසඳුම් හොයාගන්න බැරි වෙන එකක් නෑ බන්. තාක්ෂණයත් දියුනු නිසා. දෙමළ මිනිස්සු ගොඩක් දෙනා ලඟ ස්මාර්ට් ෆෝන් තියෙන නිසා. සිංහලෙන් එන ලියුමක ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරොත් දෙමළ භාෂාවට පරිවර්ථනය කරන්න කට්ටිය හොයා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් නම් ඉංග්‍රීසියට හරි. එහෙමත් නැත්නම්, දකුණෙ ඉන්න දෙමළ දන්න අයව එකතු කරගෙන ට්‍රාන්ස්ලේට් කරන ජොබ් කීපයක් හදන එක. පඩි ගෙවන්න කීය කීය හරි කලෙක්ශන් දාන්න පුළුවන්. මේවා අපිට විසඳුම් හොයාගන්නම බැරි ප්‍රශ්න නෙවේ බන්. අඩුම ගානේ අපිට විසඳුම් හොයන්න ට්‍රයි කරන්න හරි පුළුවන් ප්‍රශ්න බන්. ඒකයි මම කිව්වෙ. එහෙම නැතුව පොලීසිය සිංහලෙන් ලියුම් එවන එක හරියි කිව්වා නෙවේ හොඳේ.

    මේ දැන් තියෙන තත්වයත් එක්ක ආවා ගෲප් එකේ කොල්ලො එක්ක අපි කරට අත දාගන්න ලෑස්තියි මචන්. මම කලින් කිව්ව වගේ හුදු වචන වලට සීමා නොවී කමිට්මන්ට් එක පේනව නම් අපි අත් දෙකෙන්ම බන් බදාගන්නෙ. සීරියස් කිව්වෙ. අපි ජාතිවාදියො නෙවේ.
     
    • Like
    Reactions: M a d d i e

    ඔහොම සීන් එකක් මගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක්ටත් උනා බන්. උන්ගේ ගෙවල් පාර අයිනේ මයි. මුන් දෙන්නා මහ රෑ ගේට්ටුවෙන් එලියට ඇවිත් කයිය ගගහා ඉන්නකොට පොලිස් ජීප් එක ඇවිත් නවත්තලා කියලා තියෙනවා "ගෙවල් මෙතන උනාට කමක් නැහැ මින් පස්සේ රෑ වුණාම පාරවල් ගානේ ඉඳලා මාට්ටු වෙන්න එපා. අල්ලන් ගිහින් දානවා ඇතුලේ" කියලා!! පොලිසිය එහෙම කියන්නෙත් උන්ගෙම හොඳට තමයි. මොකද මචෝ, අවේලාවේ පාරේ ඉන්නවා කියන්නේ කොහොමත් ඉල්ලං කෑමක් නිසා!!! (ඊලඟ දවසේ ඔතනම අපරාධයක් වුනත් සැක කරන්න වෙන්නේත් උන්වම නේ.:yes:)

    උතුරේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රාත්‍රී පොලිස් මුර සංචාර වගේ දේවල් උතුරට පමණක් සීමා වෙච්චි දේවල් කියලා හිතාගෙන ඉන්න එකයි! නොකරපු වැරදි වලට අල්ලන එක මෙහෙත් වෙනවා. මිනිස්සුන්ට කිසිම ගරු සරුවක් නැතුව කතා කරන ඒවා, පහර දෙන ඒවා, තමන් දෙමල වෙච්චි නිසාම පොලිසිය විසින් කරන දේවල් කියලා හිතන එක තමයි අනිත් අවුල!! නමුත් බන්, ප්‍රශ්නෙකට තියෙන්නේ පොඩි පොඩි හුදෙකලා සිදුවීම් පවා අර "ආවා කල්ලියේ" වැඩ බවට පෙන්නලා අහක ඉන්න අහිංසකයොන්ව අපරාධ කාරයෝ කරන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ බන්!!!:frown::no: අරුන් සිද්ධාර්ථන් මුල ඉඳන්ම කියන්නේ මෙහෙම "ආවා කල්ලිය" නමින් කල්ලියක් ඇත්තටම නැහැ කියන එකයි!!! නමුත් දෙරණ එක දාපු ටයිට්ල් එක නිසා මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ආවා කල්ලියේ ඉන්ටර්වීව් එකක් කියලා යි!! :frown::no:

    අවංකවම කිව්වොත්, මට හිතෙන්නේ මේ වැඩේට චර වගේ නිවේදකයෙක් ගැලපෙන්නේ නැහැ වගෙයි. (උඹ බැලුවද මෙයා විශ්ව කර්ම චැනල් එකට දුන්නු ඉන්ටර්වීව් එක. ඒක මීට වඩා සුපිරි!!!)

    --------------------------------------------------------------------------------------

    ප:ලි:- අර ඇප් සීන් එක මේ වෙනකොට ඉන්දියාවේ නම් තියෙනවා බන්. ටැමිල් ඕනෑම වාක්‍යයක් ස්ක්‍රීන්ෂොට් ගහලා එවෙලේම ඉංග්ලිෂ් මීනින් එක ගන්න පුලුවනි!!! ඕකෙම හොඳ සිංහල දෙමළ වර්ෂන් එකක් ආවා නම් හොඳයි!!!!:D

    ඒ වගේම අර කිව්වා වගේ හැම රාජ්‍ය ආයතනයකම නිල භාෂා පරිවර්ථකයෝ ආඩුම තරමේ එක්කෙනෙක් ගානේ වත් දාන්න පුලුවන් නම් මේ ප්‍රශ්නෙත් විසඳෙන ගමන් තව පිරිසකගෙ රස්සා ප්‍රශ්නෙත් ඒත් එක්ක විසඳෙයි!!!! :)

    Last edited: