ආවා කියන නම එලියට ආවෙ ක්‍රිමිනල් ගෲප් එකක් කියලා. දැන් ඒ නම රෙජිස්ටර් වෙලා ඉවරයි බන්. ආවා ගෲප් එකේ මිශන් විශන් වෙනස් කරලා සිංහලුන්ට අතරට ගෙනියන්න තාම පරක්කු නෑ. මේ කොල්ලො ටිකට පුළුවන් චැරිටි ගෲප් එකක් විදිහට වෙනස් වෙන්න. එහෙම නැතුව ආවා කියලා ගෲප් එකක් නෑ කිව්වොත් කවුරුත් පිලිගන්නෙ නෑ. ඒත් අපිට පුළුවන් ආවා කියන නම රීබ්‍රෑන්ඩ් කරන්න. රීබ්‍රෑන්ඩ් කරලා ඉවර වෙලා වැරදි මතයක් ප්‍රචාරය කරා කියලා සුමන්දිරන්ට ඇගිල්ල දික්කරොත් සිංහළු උඩින්ම පිලිගනීවි.
උබ කිව්ව විදිහට පොලීසිය සිංහළුන්ට කියලා වෙනස් විදිහකට සලකන්නෙ නැතිබව, මුර සංචාර දකුනෙත් යන බව දෙමළ මිනිස්සු අතරට ගෙනියන්න කොල්ලොන්ට බැරි වෙන එකක් නෑ. අමතර දෙයක් විදිහට, ප්‍රසිද්ධ තැනකට ගිහින් සිංහළ මිනිස්සුන්ගෙන් පාරක් අහලා හෝ වෙන උදව්වක් ඉල්ලන එකක් හොරෙන් වීඩියෝ කරලා. සිංහළු අපිට මෙහෙමයි උදව් කරේ කියලා ප්‍රොජෙක්ටරයක් උස්සන් ගමක් ගමක් ගානේ ගිහින් පෙන්නුවොත් දෙමළ මිනිස්සු සිංහළුන්ට තවත් ලංවෙයි බන්. කටින් කියනවට වඩා බැහැලා කරොත් ප්‍රතිඵල ශුවර්


මේ ලඟදි මට කියවන්න ලැබුණ පොත් දෙකක්. ජයසේන ජයකොඩිගේ "දෙබෑයෝ" සහ "රන් දහඩිය". පුළුවන්නම් මේ පොත් දෙක හොයාගෙන කියවන්න බලපන් මචංලා. උතුරු දකුණු ප්‍රශ්ණය සහ මේ කුණු දේශපාලනය අද ඊයෙක ඉඳල පැවතගෙන එන එකක් නෙවෙයි කියල ඒ පොත් කියෙව්වම තේරෙන්න ගනීවි. මේ සිස්ටම් එක අපිට වෙනස් කරන්න පුළුවන් පටන් ගන්න තැනින්ම. පටන් ගන්න තැනින්ම කියන්නෙ අද ඉපදෙන දරුවගෙන් පටන් අරන් මේ දේ අපි ක්‍රියාවට නංවන්න ඕනි. එහෙම කරොත් අපිට අඩුම තරමින් තව අවුරුදු 20කින් පස්සෙවත් මේ රටේ වෙනසක් දකින්න පුළුවන් වේවි..

Mulinma baluwe derane 40mins eka. Eta passe wishwakarma 1.5 hrs eka.අනිවාර්යයෙන්ම මේ අරුන්ලා සෙට් එක ඔතනින් එලියට ඇවිත් ග්‍රවුන්ඩ් එකට ඇවිත් වැඩ කරන්නම ඕනි! මොකද, දකුණේ සිංහල මිනිස්සුන්ගෙන් මෙච්චර සපෝට් එකක් ලැබෙනවා නම්, උතුරේ දුප්පත්කමින්, කුල ප්‍රශ්නවලින්, විරැකියාවෙන් බැටකන මිනිස්සුන්ගේ සපෝර්ට් එක නොලැබෙන්න කිසිම හේතුවක් නැහැ!!
කොහොමත් උතුරයි දකුණයි අතර (ගොඩබිමෙන්) තියෙන දුරත් අඩුවෙන්නම ඕනි බන්!![]()
උඹ අරුන්ගේ අනිත් වීඩියෝ එක බැලුවාද? (විශ්ව කර්ම එකෙන් ගහපු එක.) මම මුලින්ම බැලුවේ ඒක! ඒකේ මීටත් වඩා විස්තර ඇතිව ගොඩක් දේවල් කියලා තිබුණා!!!!
Mulinma baluwe derane 40mins eka. Eta passe wishwakarma 1.5 hrs eka.
Ubata uthure connection thiyenawada? Uthure aththatama rata eliyata bahinna denne nadda kiyala poddak hoyala kiyapanko

ගිය දේ ගියාවේ!!!!
මැඩියා කැමති බොලා සේරම යහතින් ඉන්නවා දකින්න යි!!!!!
Mata wena ratawal wala unge katha echchara wadagath na ban. Ape aya moko kiyanne? Methana kiyanna kamathi nathnam, pm ekakin kiyanna kamathinam pm ekak hari dapanko madiyoමැඩියගෙ නෑදෑයෝ ඉන්නවා මචන් ජැෆ්නා, වවුනියා එහෙම. තව ඒ කාලේ යුද්ධේ නිසා සරණාගතයෝ විදිහට ගියපු ලඟම නෑයොත් ඉන්නවා තමිල්නාඩුව වල යුරෝප් වල එහෙම. ඒ මිනිස්සු කියපු සමහර කතා බොලා අහන්න කැමති වෙන එකක් නැහැ බන්ස්.......!!ගිය දේ ගියාවේ!!!!
සරලවම කිව්වොත් බොලා දෙකොට්ඨාසෙම මැඩියගේ නෑයෝ!මැඩියා කැමති බොලා සේරම යහතින් ඉන්නවා දකින්න යි!!!!!
බාගයක් ඇහුවා. ඒ අහපු ටිකට තේරුනා මෙ කොල්ලා එසේ මෙසේ එකෙක් නෙවේ බව. අධ්‍යාපන මට්ටම මොකක් උනත් ව්‍යවහාරික ඥාණය හොඳට තියෙනවා. ගොඩක් දේවල් ගැම්ම්බුරෙන් අධ්‍යනය කරලා තියෙනවා. භාෂා තුනම පුළුවන්. අයි කිව් එකත් වැඩියි වගේ. මේ කොල්ලා බය නෑ. අභියෝග කියන දේවල් පොරට නතින්ග්. චතුරට ඕන දේ වමාරන්නෙ නැතිව කරගෙන යන්න පුළුවන් බව පුදුම කන්ෆිඩන්ට් එකක් තියෙනවා.
මුස්ලිම් මිනිස්සුත් මේ විදිහට හිතනව නම් කොච්චර හොඳද කියලා හිතුනා. ඒත් මේ කොල්ලා එයාගෙ වැඩේ තාම ඉවර කරලා නෑ. උතුරෙන් කාකි ඇඳුම් අයින් කරන්න ඉස්සෙල්ලා උතුරෙ සාමය පවත්වගන්නෙ කොහොමද කියලා ආදර්ශය දෙන්න ඕනේ මේගොල්ලොම තමයි. දකුනෙ අපිට ඒක කරන්න බෑ. ඒ ආදර්ශය නොදී ෆ්‍රීඩම් එක ගැන කතා කරලා අපේ හිත් සසල කරවන එක නෙවේ කරන්න ඕනේ.
මේ කොල්ලගේ කතාවෙන් පස්සේ මට දෙමළ ඉගෙනගන්න ආසාවක් ආවා![]()

Mata e gana kalin nam sakayak witharai thibbe. Eth dan nam sure. Mu eliyata adina kola tika kata padam karagena inne. Interview 3ma eka wage ban. Pora uththara dena prashna. Uththara nodi panala yana prashna. Owa thama thiyenneMEtana yanne Full Game ekaka start eka witarai loku loku un inne tiraya pitupasa... script ekakata yana game ekakak..