ආවේගය (physics help need)

NRP

Member
Apr 10, 2010
8
1
0
පැයට කිලෝමීටර් 72ක ප්‍රවේගයෙන් ගමන් කරන බස් රථයක් ගසක හැපීම නිසා තත්පර 0.5 කදී නිශ්චලතාවයට පත්වේ.එය තුල සිටින ස්කන්ධය 50kg වූ මගියෙක් මත ක්‍රියාකරන ආවේගී බලය හා ආවේගය සොයන්න.
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පැයට කිලෝමීටර් 72ක ප්‍රවේගයෙන් ගමන් කරන බස් රථයක් ගසක හැපීම නිසා තත්පර 0.5 කදී නිශ්චලතාවයට පත්වේ.එය තුල සිටින ස්කන්ධය 50kg වූ මගියෙක් මත ක්‍රියාකරන ආවේගී බලය හා ආවේගය සොයන්න.

    V = Vo +at
    V-Vo/t = A

    A kiyanne acceleration,T kiyanne time 0.5 S
    V kiyanne initial velocity 72km/h have to convert to m/s which comes to

    72x 1000/60x60 = 72000/3600 = 20m/s ( Bus initial velocity 20 meters per second)

    then Vo is terminal velocity which is 0 as the bus comes to a stop

    Therefore

    A = (20-0)/0.5
    A = 40m/s2

    Acceleration/Deceleratin expericned by the passnger is 40 M/S2

    According to Newtons 2nd Law,

    F = MA

    F kiyanne Force,A kiyanne accelaration which is 40 m/s2 and M is mass which is 50kg


    Therefore,

    F = 50 x 40 N
    F = 2000 Newtons


    So the Force experienced on Passenger is 2000 Newtons or 2 Kilo Newtons

    Harida danne naha.....2002 A/L karaata passe mehema solve karey