ආශ්චර්යමත් තරුණයෙක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකො මේ එඩිට් කොරල,උබල පුදුම බයකින්නෙ ජිවත් වෙන්නෙ, කතාව නම් ගස් ගල් පෙරලන්ඩ ලොල් තමා.:lol::lol::lol:

    මුන්ගේ ඉරිසියාව බන් උබ ඕවට හිත නරක කරගන්න එපා:P:P
    අනන් උබට එවපු පාර්සලයක් හාමුදුරු කෙන්ක්ට ගිහින් වැරදිලා:D
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුන්ගේ ඉරිසියාව බන් උබ ඕවට හිත නරක කරගන්න එපා:P:P
    අනන් උබට එවපු පාර්සලයක් හාමුදුරු කෙන්ක්ට ගිහින් වැරදිලා:D
    හිනා කාලා මැරෙනවා යකෝ මේ comment වලට:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: maxboysl

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොකො මේ එඩිට් කොරල,උබල පුදුම බයකින්නෙ ජිවත් වෙන්නෙ, කතාව නම් ගස් ගල් පෙරලන්ඩ ලොල් තමා.:lol::lol::lol:

    P.S.

    මේ ජයාරූප අප වෙත ලැබුනේ ගොසිප් නම් ආශ්චර්යමත් දේශයේ online කැලෑපත්තරයකින් බව සලකන්න.

    එහි ලින්කුව පහත ඇත
    Gossip Book dot LK

    එහෙත් අප මේ පිළිබද වැඩි දුරටත් සොයා බැලීමේදී ....

    ආශ්චර්ය පේනමානයක සහ එහි නවීන පහසුකම් සහිත නගර දස දහසේ වැඩපිළිවෙල යටතේ ඉදිවුන නව නගරයක් වන "erozan" නගරවාසී ජීවත්වන තරුණයකු අප හට පැවසුවේ !

    මේ වෙන කවුරුවත් නොව ඔවුන්ගේ ආශ්චර්යයමත් දේශයේ...
    රාජ පරම්පරාවේ යුව රජුගේ පුත්‍රයකු වන...
    අතිශය බාල පුත්‍ර රෝහිත නොහොත්
    නැවත ආශ්චර්යමත් යුගයට සරිලන පරිදි තමන්ගේ නම "රෝහිත්" ලෙසින් බෞතීස්ම කරන ලද රෝහිත් රාජපක්ෂ බවයි !
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ටොයෝටා සමාගමෙන් නිෂ්පාදනය කරන ලද හයිඑස් වැන් රථය ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය රථයකි. ලංකාවේ හයිඑස් විවිද මොඩල රථ වලට ආවේනික නම් භාවිතා කරයි. ෂෙල් මොඩල්, ඩොල්ෆින්, බොක්ස් මොඩල්
    ෂෙල් මොඩල් රථය පවා ලංකාවේ ලක්ස 20 කට වඩා ඉහල මිලකට අලෙවි වේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුන්ගේ ඉරිසියාව බන් උබ ඕවට හිත නරක කරගන්න එපා:P:P
    අන්න උබට එවපු පාර්සලයක් හාමුදුරු කෙන්ක්ට ගිහින් වැරදිලා:D

    111.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ වෙන කවුරුවත් නොව ඔවුන්ගේ ආශ්චර්යයමත් දේශයේ...
    රාජ පරම්පරාවේ යුව රජුගේ පුත්‍රයකු වන...
    අතිශය බාල පුත්‍ර රෝහිත නොහොත්
    නැවත ආශ්චර්යමත් යුගයට සරිලන පරිදි තමන්ගේ නම "රෝහිත්" ලෙසින් බෞතීස්ම කරන ලද රෝහිත් රාජපක්ෂ බවයි !
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර තාත්තා ලමය අරන් අර වයර් එකක් උඩ යන ෆොටෝ එකට දැකලා පපුව හෝස් ගාලා ගියා ඇත්තමයි:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අර තාත්තා ලමය අරන් අර වයර් එකක් උඩ යන ෆොටෝ එකට දැකලා පපුව හෝස් ගාලා ගියා ඇත්තමයි:(:(

    පපුව හෝස් ගාලා දුක් වෙන එක නෙමයි සහෝදරි කරන්න ඕනි. ලට්ටියක් මෙහ්ම නිකන් කිසිම වැඩක් පලක් නොකර සැප විදන කට්ටියක් දුක් විදින මේ ක්‍රමය වෙනස් කරන්න උත්සහගන්න ඕනි