හම්බන්තොට වරායේ ලොරියකට නැව් එනවලු දවසකට
මට්ටල එයාර්පොර්ට් එකට අලි බලන්න සුද්දෝ ප්ලේන් අරන් එනවලු
කොළඹ දෙපාරක් ඕපන් චීන වරාය කොටසින් ලංකාවට 15% තරම් අධික ප්‍රමාණයක අයිතියක්
ආ ඕලු නෙලුම් කනුව හදන්නෙත් චීනෙන් - අපි ඉතිං කොන්ඩේ බැඳපු චීන්නු නෙ
raaja molayak thiyana ekek lokka nokara raaja passak thiyana ekek karama ohoma thamai ban. rawulatai reddatai chande dena dial ne inne



