ආශ්චර්ය

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උබට මතකද එක්සත් ජාතික පක්ෂය ඉන්න කාලේ රනිල් රටේ goverment sectors privet කරනවා කියලා කෑ ගැහුවා. අද මාධ්‍ය කට වහලා රන්ගොජා කරන්නෙ ඊට වැඩිය රට විකුණන වැඩක්. රනිල් goverment sectors දෙන්න හැදුවේ ප්‍රමිතියක් ඇති ආයතන වලට රන්ගොජා දුන්නේ ප්‍රමිතියක් නැති ආයතන වලට

    කවදා හරි ලංකාවේ දෙවන බාෂාව චීන.


    :lol::lol::lol:

    balapan dan me waden sri lankika dugi janathawa ashcharya kara yanawane 35000 ta wahana ussan gihin.:love::love:

    ranil hitiyanam 35000 koinda:rofl::rofl:

    1013054_10200175911455783_772302412_n_zps04a456bd.jpg
     

    aruna47

    Well-known member
  • චීනාස්චර්ය

    මේ එරෝසන් ඇතුළු සහය ගණිකා මඩුල්ලේ මොලේ කොහෙද බන් තියෙන්නේ.:baffled:
    වැලිවේරිය කරේ මහින්ද නෙමලු.
    ගසා කෑවේ මහින්ද නෙමලු.:no:
    හොර ජිල්මාර්ට් වැඩ කරේ මහින්ද නෙමලු :no:

    එහෙනම් කව්ද බන් කරේ.
    මුන්ගේ අම්මලා ද :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මාලදිවයින වගේ පොඩි රටවල් මුහුද ගොඩ කරනවා. අපේ රන්ගොජාගේ ආශ්චර්යයේ මුහුද ගොඩ බිමට ගෙනාවා. ලෝකේ පළමු ගොන් වැඩේ කරේ අපේ අතිහොර රන්ගොජා සහ ඔහුගේ නෑදයන් වීම රන්ගොජාගේ පාක්ෂිකයන්ට මතක් කර දිය යුතුවේ.

    ඔන්න ඕකයි රන්ගොජාගේ ආශ්චර්ය.
    g428-190x108.jpg
    අහුවෙයන්කෝ මට තෝ පාරේදී...
    :lol::lol::lol:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේ එරෝසන් ඇතුළු සහය ගණිකා මඩුල්ලේ මොලේ කොහෙද බන් තියෙන්නේ.:baffled:
    වැලිවේරිය කරේ මහින්ද නෙමලු.
    ගසා කෑවේ මහින්ද නෙමලු.:no:
    හොර ජිල්මාර්ට් වැඩ කරේ මහින්ද නෙමලු :no:

    එහෙනම් කව්ද බන් කරේ.
    මුන්ගේ අම්මලා ද :lol:

    මේ!...මේ!!...මේක අමතක උනාද??:rolleyes:

    ph-0.jpg

    කන්ගැට්ටාගේ Mission Impossible :P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    e ilga channdedi gala kapanwa kiyala pradshsnya karayi hambanthota

    waraye balanna
    ane mannda mun krapu okkmama projects fail oken ena result widawanna giyama thma
    kelawelwa kela wennne'
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හම්බන්තොට එකෙක් මෙතනට ආවනම් කියයි තොට ඉරිසියාවද කියල අපේ ගමට නැව් එද්දී? අන්න ඒ වගේ මී හරක්ට තමයි රන්ගොජා වැඩ කරන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    හම්බන්තොට වරායේ ලොරියකට නැව් එනවලු දවසකට
    මට්ටල එයාර්පොර්ට් එකට අලි බලන්න සුද්දෝ ප්ලේන් අරන් එනවලු
    කොළඹ දෙපාරක් ඕපන් චීන වරාය කොටසින් ලංකාවට 15% තරම් අධික ප්‍රමාණයක අයිතියක්
    ආ ඕලු නෙලුම් කනුව හදන්නෙත් චීනෙන් - අපි ඉතිං කොන්ඩේ බැඳපු චීන්නු නෙ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හා හා ... කට කට.
    අපේ මහා රජ්ජුරුවානන් වහන්සේ ගැන අව කැපෙන කතා එහෙම කියනවා නෙවෙයි.
    දේශද්‍රෝහී, එන්ජීඕ ලේබල් වැදෙයි.

    :P