වැස්ස ස්වබාවික විපතක් ගනයට වැටෙන්නේ නැ නේද මිත්රයා. අවිදිමත් විදියට සන්වර්දනය කිරීමේ ප්රතිවිපාක තමා මේ පැයක් දෙකක් වැස්සම කොලබට ගම්පහට හැදෙන ගන්වතුර.. සුලිසුලන්, ටොනේඩො, ගිනිකදු වලට සාපේක්ශව මෙව්වා මොනවද? ඒක නිසා ඇමෙරිකාව සන්සන්දනය තේරුමක් නැ. මේවා පැහැදිලිවම රජයේ වැරදි..