ආශ්චර්ය_දුවේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    pa555.jpg

    :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ස්වභාවික විපත් වලටත් රජයට බනින්න බෑ බන්. නගර සැලසුම් පැත්තෙන් උන්ට දෙයක් කරනන් තිබුන තමයි ඒත් ඉතින් ඒක සීමා සහිතයි. එහෙම බලනව නම් චීනය ජපානය ඇමරිකාව හැම රටකම ස්වභාවික විපත් වලින් වෙන හානිය මීට වඩා ගොඩක් වැඩී. ඔන්න මම කඩේ යනව එහෙම කියන්න එපා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ස්වභාවික විපත් වලටත් රජයට බනින්න බෑ බන්. නගර සැලසුම් පැත්තෙන් උන්ට දෙයක් කරනන් තිබුන තමයි ඒත් ඉතින් ඒක සීමා සහිතයි. එහෙම බලනව නම් චීනය ජපානය ඇමරිකාව හැම රටකම ස්වභාවික විපත් වලින් වෙන හානිය මීට වඩා ගොඩක් වැඩී. ඔන්න මම කඩේ යනව එහෙම කියන්න එපා
    වැස්ස ස්වබාවික විපතක් ගනයට වැටෙන්නේ නැ නේද මිත්‍රයා. අවිදිමත් විදියට සන්වර්දනය කිරීමේ ප්‍රතිවිපාක තමා මේ පැයක් දෙකක් වැස්සම කොලබට ගම්පහට හැදෙන ගන්වතුර.. සුලිසුලන්, ටොනේඩො, ගිනිකදු වලට සාපේක්ශව මෙව්වා මොනවද? ඒක නිසා ඇමෙරිකාව සන්සන්දනය තේරුමක් නැ. මේවා පැහැදිලිවම රජයේ වැරදි..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ස්වභාවික විපත් වලටත් රජයට බනින්න බෑ බන්. නගර සැලසුම් පැත්තෙන් උන්ට දෙයක් කරනන් තිබුන තමයි ඒත් ඉතින් ඒක සීමා සහිතයි. එහෙම බලනව නම් චීනය ජපානය ඇමරිකාව හැම රටකම ස්වභාවික විපත් වලින් වෙන හානිය මීට වඩා ගොඩක් වැඩී. ඔන්න මම කඩේ යනව එහෙම කියන්න එපා

    "Joke Of the Day" Award Goes To.....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වැස්ස ස්වබාවික විපතක් ගනයට වැටෙන්නේ නැ නේද මිත්‍රයා. අවිදිමත් විදියට සන්වර්දනය කිරීමේ ප්‍රතිවිපාක තමා මේ පැයක් දෙකක් වැස්සම කොලබට ගම්පහට හැදෙන ගන්වතුර.. සුලිසුලන්, ටොනේඩො, ගිනිකදු වලට සාපේක්ශව මෙව්වා මොනවද? ඒක නිසා ඇමෙරිකාව සන්සන්දනය තේරුමක් නැ. මේවා පැහැදිලිවම රජයේ වැරදි..

    ow machan eka thamai mama kiuwe development side eken gov ekata deyak karanna tibba kiyala. eth dawas 3k eka digata wassa ekata 100% gov eka waradi kiyanna bane ban. Ape side ekat yata una ekata pahadili reason eka building hadala pahath bim goda karala, eth owa tibbe eda idanma ada iye neme. America walata tornado wage ne ban apita gan wathura. (rate hatiyata and development eke hatiyata) Api tornado walata neme cities develop karanakota ready wenna ona gan wathurata, Japan wala un earthquake walata ready wenne gan wathurata neme.
    Wassama col yatawena eka me langadi apu mahindaya karapu deyakma neme ekata godak aya responsible. ekai mata kiyanna ona une :)