ඇත්ත වසයෙන්ම කනගාටුයි කියන්න මේ දේවල් වලින ගොඩක් ඒව විද්දියානුකූරව පැහැදිලි කරන්න පුලුවන්.
1.අද්භූත එළි දර්ශනය වීම් - මේවා දේවතා එලි වියයුතුයි.
3. රතු, කහ, ජෙලි වර්ෂා - ඇත්තටම පේමන්ට් එකේ සරුවත් කඩ අපිට දැකගන්න පුලුවන් විවිද පාට වලින් යුත්. මෙම සරුවත් අව්වට වාස්පීබවනයවී වලාකුලු සෑදී, වලාකුලු වලින් හටගන්නා වර්ශා ජලය මේ පැහැයෙන් දිස්වන්න පුලුවන්.
4. බල්ලන් සිය ගනනින් මියයාම - දිනකට බල්ලන් විසාල වසයෙන් මිය යෑම සාමාන්‍යය දෙයක්. බලු වෑන් එක ගිය විට මෙය තවත් වැඩිවිය හැක.
7. දකුණින් ඉර පෑයීම - ඉර බසින අවස්තාවේදි ගන්නා ලද පොටෝ එකක්.
8. ජල උල්පත් රතුපාට වීම - 3 සිදුවීම හා සම්බන්දයි.
9. මළු වැස්ස - මුහුදේ සිටිනා මත්සයන් වාශ්ප වී(ජලය වාශ්ප වන අනදමට) නැවත වැසි ඇතිවීමේදි බෙන්ගාල බොක්කේ තිබෙන අඩු පීඩන අවපාතයක් මගින් ගොඩබිමට පැමිනි මේ වලාකුලු ද්‍රවී බවනය වී මත්සයින් වැටෙන්නට ඇත.
10. අහසේ හිරු 2ක් පෑයිම - සූර්යාගේ උපග්‍රහයෙක් වන චන්ද්‍රයා තමයි කුඩාවට පෙනෙන්නේ.
11. අයිස් වැස්ස - 3 සිදුවීම හා සම්බන්දයි. අයිස් පලම් සරුවත් වෙනුවට වාශ්ප වී ඇති බව පෙනේ. උත්තර ධ්‍රැවයේ අයිස් වාශ්ප වලින්ද මෙවැනි වැසි ඇති විය හැක.