ආශාර්යමත් ලංකාව මගේ අම්බෝ. පිස්සු හැදෙ

kav4

Active member
  • Feb 20, 2008
    520
    61
    28
    Original post එක මෙතන තියනව විස්තරත් එක්කම.

    Code:
    www . gossip9 . com/2012/12/29.html

    space අයින් කරල ගන්න
     
    Last edited:

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මෙකාලෙට ඉර කොහොමත් පායන්නෙ දකුනට වෙන්න.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    1. අද්භූත එළි දර්ශනය වීම්
    UFO%2BLight-%2BGossip9.jpg


    සමහර ඒවා LED. දන්නෝ දනිති. අනිත් ඒවා ස්වභාවික සංසිද්දී

    2. උල්කාපත වැටීම්
    Migahakiwula%2BUlka-%2BGossip9-Preview.jpg


    පෘතුවිය මේ දවස්වල උල්කා බහුල කලාපයක් තුලින් ගමන ගනී. ඒ නිසා මෙය සාමාන්‍ය සිදුවීමකි.
    මිට පෙරත් උල්කාපාත කඩාපාත්උනි



    3. රතු, කහ, ජෙලි වර්ෂා
    Red-Rain4.jpg


    සමහර ඇල්ගී වර්ග නිසා මෙම වර්ණ ඇතිවියහැක.
    කෙසේවෙතත් හදුනා නොගත් ජීවින් සිටි බවට වාර්තා ද ඇත


    4. බල්ලන් සිය ගනනින් මියයාම
    dogs.jpg


    බල්ලන් නෙවි මාලුන්ද විටෙක විශාල වශයෙන් මැරෙති. මේවට හේතු තිබේ


    5. අම්පාරේ නොකඩවා භූ කම්පන
    Japan-Earthquake-2011.jpg


    මේකට හේතුව නම් තාම හොයනව. මිනිස් ක්‍රියාකාරකමක් කියල කියන්නේ


    6. මුහුදු නයි මතුවීම
    snake.jpg


    නයි කයිද රෝස් පාන්. උන්ට උඩට එන්න හිතෙන්න ඇති

    7. දකුණින් ඉර පෑයීම
    SUN%2B%2B02-%2BPreview.jpg


    අයියෝ සල්ලි මෙහෙමත් මෝඩයෝ ඉන්න රටක්
    මේ දවස්වල ඉර ටිකක් ගිනිකොන දෙසින් පායන්නේ
    පෘතුවිය අංශක 23.5 අලයි කියල දන්නේ නැතෙයි ?
    හැමදාම ඉර පායන්නේ එකම විදිහට කියලද හිතන්නේ ?


    8. ජල උල්පත් රතුපාට වීම
    Red%2Bwater.jpg



    සමහර ඇල්ගී වර්ග නිසා මෙම වර්ණ ඇතිවියහැක.
    කෙසේවෙතත් හදුනා නොගත් ජීවින් සිටි බවට වාර්තා ද ඇත


    9. මළු වැස්ස
    page0.jpg


    ටොර්නේඩො ඇති උනාම එකට අහුවෙන දේවල් උඩ යනව
    ඊට පස්සේ බිමට වැටෙනවා
    මාළුන්ට අත්උන ඉරණම මේකයි අඩා


    10. අහසේ හිරු 2ක් පෑයිම
    hiru1-1.jpg


    සුර්යා (හිරු, සන් ) සහ ලෙන්ස් ෆ්ලෙයාර් = ඉරවල් දෙක


    11. අයිස් වැස්ස
    Ice%2BRain-%2BGossip9-%2BPreview.jpg


    අයිස් කියන්නේ ගණ වූ ජලය පුටෙ


    මේකෙත් අත්තක් තියෙනවා
     

    kav4

    Active member
  • Feb 20, 2008
    520
    61
    28
    Original post එක මෙතන තියනව විස්තරත් එක්කම.

    Code:
    www . gossip9 . com/2012/12/29.html

    space අයින් කරල ගන්න

    Original post එක බලපු අය අපිටත් Rep දීල යන්න
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ මන්දා බන් ආස්චර්ය තමයි:lol:
    අද එකෙක් කිව්ව කොහෙට ඉස්සොත් වැහැලා කියලා:eek:
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    කෝ.... මේ ලිස්ට් එකේ කලම්බු නයිට් රේස් එක නෑනෙ, මනිස්සු එදා වේල හම්බකරගෙන ක්නෙ කොහොමද කියල කල්පනා කරද්දි හමුදාව නාට්ටාමි වැඩේට දාල පාරවල් වහල කරපු මහා ආශචර්යමත් වැඩේ......?
    දැං බැනපල්ලා රාජ්‍ය විරෝධියෙක් කියලා....
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    කෝ.... මේ ලිස්ට් එකේ කලම්බු නයිට් රේස් එක නෑනෙ, මනිස්සු එදා වේල හම්බකරගෙන ක්නෙ කොහොමද කියල කල්පනා කරද්දි හමුදාව නාට්ටාමි වැඩේට දාල පාරවල් වහල කරපු මහා ආශචර්යමත් වැඩේ......?
    දැං බැනපල්ලා රාජ්‍ය විරෝධියෙක් කියලා....
    :lol::lol:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඇත්ත වසයෙන්ම කනගාටුයි කියන්න මේ දේවල් වලින ගොඩක් ඒව විද්දියානුකූරව පැහැදිලි කරන්න පුලුවන්.
    1.අද්භූත එළි දර්ශනය වීම් - මේවා දේවතා එලි වියයුතුයි.
    3. රතු, කහ, ජෙලි වර්ෂා - ඇත්තටම පේමන්ට් එකේ සරුවත් කඩ අපිට දැකගන්න පුලුවන් විවිද පාට වලින් යුත්. මෙම සරුවත් අව්වට වාස්පීබවනයවී වලාකුලු සෑදී, වලාකුලු වලින් හටගන්නා වර්ශා ජලය මේ පැහැයෙන් දිස්වන්න පුලුවන්.
    4. බල්ලන් සිය ගනනින් මියයාම - දිනකට බල්ලන් විසාල වසයෙන් මිය යෑම සාමාන්‍යය දෙයක්. බලු වෑන් එක ගිය විට මෙය තවත් වැඩිවිය හැක.
    7. දකුණින් ඉර පෑයීම - ඉර බසින අවස්තාවේදි ගන්නා ලද පොටෝ එකක්.
    8. ජල උල්පත් රතුපාට වීම - 3 සිදුවීම හා සම්බන්දයි.
    9. මළු වැස්ස - මුහුදේ සිටිනා මත්සයන් වාශ්ප වී(ජලය වාශ්ප වන අනදමට) නැවත වැසි ඇතිවීමේදි බෙන්ගාල බොක්කේ තිබෙන අඩු පීඩන අවපාතයක් මගින් ගොඩබිමට පැමිනි මේ වලාකුලු ද්‍රවී බවනය වී මත්සයින් වැටෙන්නට ඇත.
    10. අහසේ හිරු 2ක් පෑයිම - සූර්යාගේ උපග්‍රහයෙක් වන චන්ද්‍රයා තමයි කුඩාවට පෙනෙන්නේ.
    11. අයිස් වැස්ස - 3 සිදුවීම හා සම්බන්දයි. අයිස් පලම් සරුවත් වෙනුවට වාශ්ප වී ඇති බව පෙනේ. උත්තර ධ්‍රැවයේ අයිස් වාශ්ප වලින්ද මෙවැනි වැසි ඇති විය හැක.