ආශා අල්ලාහ්..වතුරෙන් කාර්
ශුද්ද වූ කුරානය කියන්නේ ජීව විද්‍යාවේ(කොදු ඇට පෙලෙන් ශුක්‍රානු සෑදීම සිට ) ඉදලා නාරි විද්‍යාව දක්වාම අංග සම්පූර්නව විද්‍යාත්මකව ලියවූ ග්රන්ථයක් කියන එක අපි හැමෝම දන්නවා. කොටින්ම කිව්වොත් රසායන විද්‍යාවේ සිට භව්තික විද්‍යාව දක්වාද... භව්තික විද්‍යාවේ සිට සමාජ විද්‍යාව දක්වාද මේ දැනුම් සම්භාරය විහිදී යනවා..
කුඩා කල සිට ඒ ලැබූ අද්දැකීම් එක්කම අල් හමුදුලිල්ලාහ් අපේ කෙනෙක් වතුරෙන් දුවන වාහනයක් හදලා. (කාබයිට් දාන එක වෙනම කතාවක් )

මේක හැදුවේ මම නෙමේ. වීඩියෝ කලෙත් මම නෙමේ. යූටියුබ් දැම්මෙත් මම නෙමේ. ඒත් මේක බලලා මට රෙප් දීලා යන්න

මගේ රටට අල්ලාහ් දෙවි පිහිටයි
මගේ දැයට අල්ලාහ් දෙවි සරනයි
ඔටුවන් සපිරුනු රටඉදි විමනයි
මෙතනින් මේ දැය අල්ලට බාරයි
මගේ දැයට අල්ලාහ් දෙවි සරනයි
ඔටුවන් සපිරුනු රටඉදි විමනයි
මෙතනින් මේ දැය අල්ලට බාරයි

Last edited:

උඹ වරද්දලා අයිෂා අල්ලාහ් නේද. නැත්තං ආෂා මල්ලාද
මේ නානගේ උත්සාහය අගය කරන්න ඕනේ අපි 