ආශු මාරසිංහට එරහිව ගොතා ඇති කතා සත්‍යකින් තොර බවත් එය යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් හිතා මතාම ඔහුට අපහාසකිරීමේ අරමුණින් පරිගණක ආශ්‍රයෙන් සංස්කරණය කරන ලද පින්තුර සමාජ මාධ්‍ය ජලයට එක් කර තිබෙන බව හෙළිවෙමින් පවතී. එම පුද්ගල කණ්ඩායමට එරහිව ගරු අධිකරණයේ නඩු පවරන බවට දැනගන්නට ලැබී ඇත.
දැන් හිරුනිකා අම්මන්ඩිට දුවන්න පාර මදි වෙයි.
දැන් හිරුනිකා අම්මන්ඩිට දුවන්න පාර මදි වෙයි.
