දරුවන්ට හා සුරතල් සතුන්ට සුරක්ශිත රටක් උදාවේවා....
සුබ නත්තලක්....
සුබ නත්තලක්....
එහෙම වෙන්නේ නෑ. ලන්කාවේ මීට කලිනුත් ඔය වගේ වීඩියෝ පෙන්නලා තියෙනවා. හෙලුවෙන් දුවන ඒවා පවා. දෙරනයි හිරු එකයි මොන තරම් අනිත් මිනිස්සුන්ගේ ඒවා වීඩියෝ කරලා පෙන්නනවාද?මේ වීඩියෝ එක සහ පින්තූර බොරු ඒවාද හැබෑ ඒවාද කියලා මම දන්නේ නැහැ.
අවසරයක් නැතුව පුද්ගලයෙකුගේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම නීති විරෝධීයි. ඊටත් අමතරව, එවැනි ඡායාරූප හෝ වීඩියෝ ප්‍රසිද්ධ කිරීමත් බරපතල වරදක්.
නීතිය ඉදිරියට ගියොත්, මේ සිද්ධියෙන් හිරුනිකාගේ දේශපාලන ජීවිතය අවසන් වීමට බොහෝ දුරට ඉඩ තියනවා. එයත්, මේවා වීඩියෝ කල ගෑනු එක්කෙනාත් දෙන්නාම බරපතල වැරදි දෙකක් හෝ ඊටත් වැඩි ගානක් කරනවා.
ආශු මාරසිංහ පැත්තෙනුත් වරදක් වෙලා තියනවානම්, ඒ සඳහා කවුරු හරි චෝදනා නැගුවොත් එයාටත් දඬුවමක් ලැබීමට ඉඩ තියනවා.
කවුරුන් හෝ තැනැත්තෙක් මේ සඳහා හිරුනිකාව පෙළඹෙව්වා නම්, ඒ තැනැත්තාගේ අරමුණ හිරුනිකාගේ ඉදිරි දේශපාලන ගමන නැවත්වීමයි.
එහෙම නැතුව හිරුනිකා ම මේ මෝඩකම කළා නම් එයාම අවුරුදු කීපයකට හිරේ යන්න මග පාදා ගත්තා කියලා තමයි මට හිතෙන්නේ.
ඔව්, සත්ත්ව හිංසනය යටතේ වරදක් කරලා තියනවානම් ඒකටත් දඬුවම් ලැබිය යුතුයි.එහෙම වෙන්නේ නෑ. ලන්කාවේ මීට කලිනුත් ඔය වගේ වීඩියෝ පෙන්නලා තියෙනවා. හෙලුවෙන් දුවන ඒවා පවා. දෙරනයි හිරු එකයි මොන තරම් අනිත් මිනිස්සුන්ගේ ඒවා වීඩියෝ කරලා පෙන්නනවාද?
වීඩියෝ කරපු එක හරි ඒක එලි කරපු එක හරි වෑරෑද්දක් කියමු, හිරුණිකාට කෙලවෙයි කියමු.. ආශුට මොනවා වෙයිද? ලන්කාවේ නීතිය අනුව සත්ව හින්සනය ලොකු වරදක් නේද?
රනිල් උඩයනව වැඩියි කියල පොහොට්ටුවෙන් ගේමක් ගහන්න හිරුනිකාට සප් කරා වෙන්න බැරිද
පොනිල් හාමුට මල පනින්න ඇත්තෙ ඌත් කටට ගන්න පයිය බල්ලෙක්ටත් දීපු එකට