මම නම් මේ ගැන හිතන්නේ වෙනස් විදියකටයි. රටේ ඉහල තනතුරක් දරන කෙනෙකුට, ඒ තනතුර අත හරින්න බල කෙරෙන ආකාරයේ එලිදරව්වක් කලාම, ඒ එළිදරව්වේ නීතිමය වගකීම ඒ එළිදරව්ව කරපු පුද්ගලයා/යන් මත පැටවෙනවා. ඒ එළිදරව්වේ සත්‍යතාවය, නීතිමය බව, වැනි කරුණු පිලිබඳ වගකීම ඔවුන් දැරිය යුතු වෙනවා.බොරු නිසාද කොහෙද දවසින් පට්ටමත් ගලෝල දාල දුවල තියෙන්නෙ![]()
![]()
මේ සම්බන්ධයෙන් නඩු නිමිත්තක් උසාවියේ විභාග උනොත්, එහිදී වන්දි ඉල්ලීමක් සිදු උනොත්, ඒ වන්දි ඉල්ලීමට මේ ඉල්ලා අස්වීම කෙලින්ම බල පානවා.
"ජනාධිපති උපදේශක" කියන තනතුරෙන් ඉල්ලා අස්වීමට මේ එළිදරව්ව හේතු උනා, ඒ නිසා මෙතරම් වන්දියක් ඕනෑ කියලා නඩු දාන එකයි, ජනාධිපති උපදේශක තනතුරේ ඉන්දැද්දී මේ චෝදනාව නිසා අපහසුතාවයට පත් උනා කියලා වන්දි ඉල්ලන එකයි අතරේ රුපියල් බිලියන කිහිපයක වෙනසක් තියනවා.

