ආසන බෙදන්නේ කොහොමද?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    1. 5% wadi ewa okkoma ekathu karnawa

    2. eeta passe bonus adu karala total eka bednawa

    3. eeta passe ena ganen e e party eke gana bedanawa

    ethokota ena poorna adu ganata seats labenawa

    ithuru unoth ekata thama kote kiyanne

    wadiima ithriya thiyena party ekata eka denawa
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    1. 5% wadi ewa okkoma ekathu karnawa

    2. eeta passe bonus adu karala total eka bednawa

    3. eeta passe ena ganen e e party eke gana bedanawa

    ethokota ena poorna adu ganata seats labenawa

    ithuru unoth ekata thama kote kiyanne

    wadiima ithriya thiyena party ekata eka denawa

    :baffled:
    :eek:
    :oo:

    :(:(:(:(:(




    :sorry::sorry::sorry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1. 5% wadi ewa okkoma ekathu karnawa

    2. eeta passe bonus adu karala total eka bednawa

    3. eeta passe ena ganen e e party eke gana bedanawa

    ethokota ena poorna adu ganata seats labenawa

    ithuru unoth ekata thama kote kiyanne

    wadiima ithriya thiyena party ekata eka denawa
    සුවර් ද බන්. එහෙම කියලා
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    එක් එක් දිස්ත්‍රික්කයෙන් පත්වෙන මන්ත්‍රීවරුන් ප්‍රමාණය ගණනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රමවේදය භාවිතා කරනවා. එහි දී මුලින්ම දිවයිනේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව රට තුළ තිබෙන මැතිවරණ බල ප්‍රදේශ ප්‍රමාණය වන 160න් බෙදූ විට පරිමිත අගයක් ලැබෙනවා.

    දිවයිනේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව/160 = පරිමිත ඡන්ද සංඛ්‍යාව

    එම පරිමිත අගයෙන් එක් එක් දිස්ත්‍රික්කය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය බෙදූ විට එක් එක් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික් පදනම යටතේ පත්වීමට නියමිත මන්ත්‍රීවරුන් ප්‍රමාණය ලැබෙනවා. පහත දැක්වෙන්නේ මෙවර මහා මැතිවරණයේ දී දිස්ත්‍රික් පදනම මත කොළඹ දිස්ත්‍රික්කයට හිමිවන මන්ත්‍රීවරුන් ප්‍රමාණය යි.

    *2019 වසර වන විට ලංකාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය- 16,263,885

    *පරිමිත ඡන්ද ප්‍රමාණය- 16,263,885/160 = 101,649.28

    *2019 වසර වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය- 1,709,209

    *මැතිවරණ දිස්ත්‍රික්ක ක්‍රමයෙන් තෝරාපත් වන මන්ත්‍රීධුර ප්‍රමාණය- 1,709,209/101,649.28 =16.81

    ඒ අනුව දිස්ත්‍රික් ක්‍රමය අනුව කොළඹ දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර 17ක් හිමිවනවා

    අනිකුත් දිස්ත්‍රික්ක සඳහාත් දිස්ත්‍රික් පදනම යටතේ තේරී පත්වන මන්ත්‍රීවරුන් ගණනය කරන්නේ ඉහත ආකාරයට යි.

    source- https://roar.media/sinhala/main/features/how-srilankan-parliamentary-elections-works