ආසම කෑල්ල...

sameeabc

Junior member
  • Aug 9, 2009
    35
    8
    8
    එකම වරක් හෝ නෙත සනසන්නට ආසාවෙන් මා ඔබ දෙස බලලා

    එකම වරක් නොව එක හෝරාවට දහස් වරක් මා මනසින් හෙඩුවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගව ගියේ??
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මේ මොහොතේ.. ඔබ කොහේ සිටි දැයි
    කුමක් කරයි දැයි මා' නොදනී
    සුළඟක් වී... හෝ ඔබ වෙත එන්නට
    හැකි වේ වී නම් මා එනනම්....

    ඔබ ගැන දහසක් සිතිවිලි මැවුනා
    ඔබ මා..ගේ මයි හැම මොහොතේ සිතුනා
    අද ඔබ මා.. හට හිමි නොවනා බව//
    කෙදිනදී හෝ මා සිතුවේදෝ...


    මේ මගේ ජීවිතය...මගේ එකම සින්දුව්..මේක මම අහපු නැති දවසක් නෑ..එ තරම් මේක මගේ ජීවිතයට සමිපයි
    යාලුවනේ....

    mokakda ma song eka?
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔබ එන්න සුලඟේ දැවටිලා
    මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
    සුදු හන්ස තටුවේ සැතපිලා
    පෙම් කරමු රහසේ සැඟවිලා
    :love::love::love: :(:):(:):love::love::love::love:
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ......

    අදුර අහසක රැ කැටයම් සදකි තනිකම් කල සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සදවත අද මා නම්
    නොනිමි කදුලක පටලා හද අදුර කීම සැගවී දුර තෙර
    කිමද මහදද ඔබ වූ සද කිමද ඉකිබිද හදවත අද....

    මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ......
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඇසට ඇස තියා බාලන ඉන්න
    ලමෙහි හිස හොවා සුවෙන් නිදන්න
    නිමක් නැතුව ආදරේ පුදන්න

    හදවත පාරන රොෂාන්
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm

    මේ ටිකේ ආස කරන සින්දුව ඇවිල්ලා මේ කොටස තමයි...

    මා සිතට අහම්බෙන්
    ඔබ එබිකම් කල අරුමය රහසින්...
    මුලු ලොවට මුවාවෙන්
    සඟවා ගන්නෙද මතු දා කෙලෙසින්...

     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    "මගේ ලොවට ඔබ සුලග වගේ ඇවිදින්
    කදුලු තිලිණ කර නොකියම යන්න ගිහින්"
    :love::love::love::love::love::love::love::love::love::love:
    +++++++++
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    සඳසේ දවසක ඔබ බැස යාවි
    කළුවර අහසට දුක තියලා
    හමුවුන තැන්වල මල් සුපිපේවි
    හමුවන වෙන අය ගැන හිතලා
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :)

    සඳසේ දවසක ඔබ බැස යාවි
    කළුවර අහසට දුක තියලා
    හමුවුන තැන්වල මල් සුපිපේවි
    හමුවන වෙන අය ගැන හිතලා

    මේක මොන සින්දුවේ කොටසක්ද මචං ?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    අමාවකේ දුක දුරලන
    දහසක් තරු කෑට නුබටයි
    ඒ එලියෙන් දෑල්වෙන ලෝක‍ය
    මගෙමයි මටමයි
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    අමාවකේ දුක දුරලන
    දහසක් තරු කෑට නුබටයි
    ඒ එලියෙන් දෑල්වෙන ලෝක‍ය
    මගෙමයි මටමයි


    [FONT=&quot]අහන් ඉන්න අහගෙන ඉන්න....[/FONT]
    [FONT=&quot]මගේ හිත මොනවද....[/FONT]
    [FONT=&quot]මුමුනනවා......[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සිලි සිලියේ හමන සුලග[/FONT]
    [FONT=&quot]කොදුරන්නෙ අපටමයි....[/FONT]
    [FONT=&quot]සතුට මිසක දුක මොකටද...[/FONT]
    [FONT=&quot]සෙනෙහස මහමෙරයි....[/FONT][FONT=&quot][/FONT]


    :love::love::love::love:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    :love:

    හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළං වුනා
    අතීතේ දුර ඈතක ආදරේ මඟ වැරදුනා
    අපි අපිම..
    අද ආයෙම...
    හමුවුනා ඒ පාරෙම...
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සඳසේ දවසක ඔබ බැස යාවි
    කළුවර අහසට දුක තියලා
    හමුවුන තැන්වල මල් සුපිපේවි
    හමුවන වෙන අය ගැන හිතලා

    මේක මොන සින්දුවේ කොටසක්ද මචං ?

    :love:මේක චාමර වීරසිංහගෙ සින්දුවක් මචන්
    මාත් ගොඩක් ආස එකක්
    :love:
    Download
    Code:
    http://www.mediafire.com/?nkgzqerr3ru#1
     
    ඉවුරු දෑලේ හිද බැලු විට ගංග හැඩයි කදිමයි..
    දියට බන් විට එවන් ගංගුලම බිහිසුනුයි චන්ඩයි:(




    වියොවු පසුවයි දැනෙන්නේ (සුනිල් එදිරිසිංහ)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    රතු රෝස පැලේ ඔබ මට දුන්න
    මල් පිපී තියේ හරිම ලස්සන...
    ඒ හැඩ බලන්න ඔබ නැති දාට
    මල් හඬා වැටෙයි මං වාගේම...


    Asanga Priyamantha
     

    gayanshalitha

    Member
    Apr 20, 2007
    24
    1
    0
    මගේ හදවත හැදිනගත් ඔබ කියූ එවදන් මට එපා
    මගේ ම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා
    සසර වසනා තුරැම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා
    මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා

    :no::no::no::no::no::no::no::no::no::no::no::no: