~ආසම වෙඩින් සිංදු මෙතනට​~

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    මේ සින්දු ඝෝසාකාරි කන්ඩායම් සන්ගීතයක් එක්ක නම් එච්චර ගැලපෙන්නෙ නෑ. පසුබිම් සන්ගීතයක් විදියට අඩු ශබ්දයකින් වාදනය වෙනවා නම් හැමෝම රස විඳීවී.

    ඔය වගේ තව ගොඩක් සින්දු තියෙනව ඔහොම දානවනම්. මම වෙඩින් එකේ කරේ ඔය වගේ සින්දු අඩු ශබ්දයකින් වාදනය කරා. ගොඩක් අය අගය කරා. චරිත්‍ර වාරිත්‍ර අවසන් උනාට පස්සෙ ඕන නම් නටන්න වෙනම ටිකක් දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: udara65

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43

    මේ සින්දු ඝෝසාකාරි කන්ඩායම් සන්ගීතයක් එක්ක නම් එච්චර ගැලපෙන්නෙ නෑ. පසුබිම් සන්ගීතයක් විදියට අඩු ශබ්දයකින් වාදනය වෙනවා නම් හැමෝම රස විඳීවී.

    ඔය වගේ තව ගොඩක් සින්දු තියෙනව ඔහොම දානවනම්. මම වෙඩින් එකේ කරේ ඔය වගේ සින්දු අඩු ශබ්දයකින් වාදනය කරා. ගොඩක් අය අගය කරා. චරිත්‍ර වාරිත්‍ර අවසන් උනාට පස්සෙ ඕන නම් නටන්න වෙනම ටිකක් දෙන්න පුලුවන්.
    ෂා ලස්සන සිංදු ටිකක්..ඇත්ත මේ වගේ සිංදු හොදට රස විදින්න පුලුවන් සහ හොදට ගැලපෙනවා..Rep added..:love: