මේවත් ආසම කෑම තමා..
ඊට අමතරව වට්ටක්කා ව්‍යාංජනය, අඹ ව්‍යාංජනය එහෙම කැමතියි..
ඒ ඇරුනාම ඉන්නල, කංකුං, කෙහෙල් මුව, බිලිං වේලලා දාපු කරවල, අල තෙල් දාපුව එහෙමත් පට්ට..
ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..
දිවුල් කිරියි රතු කැකුළු බතුයි, කිරියි රතු කැකුළු බතුයිත් මරු කෑම..
ඉස්සර මං ගෙදර ඉද්දි බත් වලට පාන් බාගයක් කඩාගෙන දාලා කනවා.. මරු කෑම ඒක..
අඩො මාර රහයි බං එහෙම කනකොට







ඉඳලා හිටලා කෑවත් දිගටම කන්න බෑ.. අප්පිරියයි... මෙහේ තියෙනවා රෙඩ් බැලූන් කියලා කඩයක්.. ඔන්න ඒකේ නම් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක 280යි.. පට්ටම රසයි... ඉඳලා හිටල හිතුනම කනවා ගෙනත්.. මේවා එක්ක ඇති තරම් කන්න පුළුවන්.. ආසම කෑම ගත්තොත් මේවා තමයි..
