ආසම_කෑමවල්

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    පිදුරැ බිම්මල් තෙල් දාලා
    අැඹුල් තියල්
    මඤ්ඤොක්කා පුච්චලා පොල් කෑල්ලකුයි කොච්චි කරල්කුයි එක්ක
    මඤ්ඤොක්කා කොච්චි සම්බෝලෙත් එක්ක
    සුදු බතුයි පොල් සම්බෝලෙයි

    පිදුරු හතු වලට වඩා රසයි ලේන හතු.. දැන්නම් හොයාගන්නවත් නැහැ. :sorry:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    tumblr_me4u2jgspu1qa0u78.gif
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    මෙතන කවුරුවත් කිරිබත් + කට්ටසම්බෝල + chicken කාල නැද්ද?
    තව කැවුමක් තිබ්බොත් තවත් හොදයි. අවුරුදු කාලෙට මේක තමයි මගේ කෑම .

    බත් කද්දී හොද පොල් සම්බෝලයක් හරි උම්බලකඩ සම්බෝලයක් හරි තිබ්බොත් අනිවා බඩ පලෙන්ඩ කනවා.
    පපඩම් තිබ්බොත් නෑ. පාන් කෑලි ටිකක් හරි Crisko වගේ biscuit තිබ්බත් බත් එක්ක කනවා මං.