ආසම_පානය-බේබද්දන්ට_පමණයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බීපු පට්ට ම පානය - හෙනෙන්සි කොඥැක්
    බීපු අජූතම පානය - 1999 දී ඇඹිළිපිටියෙ දී බීපු කසිප්පු (වෙන තැන්වල ට වඩා අජ පල් !)
    බොන්න කැමති ම - මලගා වයින්
    අපෙ පෑත්තෙ තියෙනවා "පත්තෙන්" පෙරන බඩු...ගෑහුවොත් ඉතින් "මිහිපිට දෙවගන ඈවිදින තාලෙට කොහොමද ඈවිදින්නෙ" කියන්නා වගෙ යන්න පුලුවන් ..ද0#:P
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔකට වඩා හොදයි ඔලුවට පොල්ලකින් ගහ ගත්ත නම්....:angry:

    සිරිවටම සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්න වෙනව‍ෙ ඕක බිව්වාම :p
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    1. මෙච්චර කාලෙකට ගසලා තියන හොදම එකක් කියන්න අමාරුයි ඔරේන් බූම්, ජැම්සන් වගේ ඒවා
    2. බිලා තියන ජරාම එක වොඩ්කා (බිව්වාම ඊගාව දවසෙ අමාරුයි දියෙන් ගොඩදාපු මාලුව වගේ වතුරමයි හොයන්නේ)
    3. බොන්න ආසම එක ජැක් ඩැනියල් (බිව්වාම කිසිම අමාරුවක් නෑ )
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    bonna asama ekawath beela thiyana hondama ekawath danna honda man hithanne .....:no::no:mokada ewa promote karanna eka honda na.......:rolleyes::rolleyes::D:D:confused:
    narakama eka witharak eka hinda danwa....:baffled::baffled::D
     

    Attachments

    • 31dover-bombay_sapphire-shadow320x1000_1_.jpg
      31dover-bombay_sapphire-shadow320x1000_1_.jpg
      88.6 KB · Views: 37

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    1. ගසලා තියන හොදම එක - JOHNNIE WALKER Double Black
    2. බිලා තියන ජරාම එක - Cherry Brandy ජාතියක් ගැහුව දවස් දෙකක් වමනෙ ගියා :angry::angry:
    3. බොන්න ආසම එක - Chivas, JD, Double Black, Captain Morgan.. තව තියනවා අම්බානක් :yes::yes:

    බොන්න ආසම-කසිප්පු
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    1. ගසලා තියන හොදම එක - ම්ම්ම්... හොදම එව්වා ගහලා නෑ ඕයි. VAT69,Jack Daniels

    2. බිලා තියන ජරාම එක - හප්පා... Higurana Orange Gin! මතක් වෙද්දීත් වමනෙට වගෙයි ඕයි. මාස ගානක් හිටියා අඩුම ගානේ දොඩම් ගෙඩියක් දිහා බලන්න බැරුව. ඔය Higurana Distillers එකේ අයිතිකාරයා අහුවුනොත් හම ගහන්න හිටියේ මං ඒ දවස් වල. ඔයිට වැඩිය හොදයි බං බොතල් වලට ‍ලේබල් ගහලා වෙල් ෆැන්ටා වික්කා නම් :angry::angry::angry::angry::angry:

    3. බොන්න ආසම එක - Sinha Stout! (anytime) and JD (බොන්න වෙන ප්‍රශ්න වුනාම :D:D )

    ආ දැන් බොන්නේ ඔය අන්තිමට දාපු දෙක විතරයි. වෙන්ඩ ගෑනිට හොරෙන් හිමීට නවනවා
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    1. ගසලා තියන හොදම එක - Chivas
    2. බිලා තියන ජරාම එක - teachers whisky eka(tast like cocroch)
    3. බොන්න ආසම එක - Chivas, sky vodka ...තව තියනවා අම්බානක්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1. ගසලා තියන හොදම එක - VAT69 / johnnie walkers / Jack daniel
    2. බිලා තියන ජරාම එක - Franklin Brandy / Old Arack / Red Rum / VAT 9
    3. බොන්න ආසම එක - Beer / GAL / OLD KEG