ඔකට වඩා හොදයි ඔලුවට පොල්ලකින් ගහ ගත්ත නම්....1. Highland pride blended scotch whisky,

ඔකට වඩා හොදයි ඔලුවට පොල්ලකින් ගහ ගත්ත නම්....1. Highland pride blended scotch whisky,

අපෙ පෑත්තෙ තියෙනවා "පත්තෙන්" පෙරන බඩු...ගෑහුවොත් ඉතින් "මිහිපිට දෙවගන ඈවිදින තාලෙට කොහොමද ඈවිදින්නෙ" කියන්නා වගෙ යන්න පුලුවන් ..ද0#බීපු පට්ට ම පානය - හෙනෙන්සි කොඥැක්
බීපු අජූතම පානය - 1999 දී ඇඹිළිපිටියෙ දී බීපු කසිප්පු (වෙන තැන්වල ට වඩා අජ පල් !)
බොන්න කැමති ම - මලගා වයින්

ඔකට වඩා හොදයි ඔලුවට පොල්ලකින් ගහ ගත්ත නම්....![]()
1. ගසලා තියන හොදම එක - JOHNNIE WALKER Double Black
2. බිලා තියන ජරාම එක - Cherry Brandy ජාතියක් ගැහුව දවස් දෙකක් වමනෙ ගියා
3. බොන්න ආසම එක - Chivas, JD, Double Black, Captain Morgan.. තව තියනවා අම්බානක්![]()






)