ආස්චර්ය

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආශ්චර්යමත් දෙශයෙ දුම්රිය සේවයේ අසිරිය මරදානේ

    1554452_211621829038857_1258294290_n.jpg

    1235219_211621769038863_1393593210_n.jpg

    995803_211621845705522_709716693_n.jpg

    1798036_211621775705529_228431991_n.jpg

    1898139_211621782372195_786621169_n.jpg

    75073_211621795705527_844780170_n.jpg

    1534303_211621825705524_1809528446_n.jpg
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මේවා ඉංග්‍රීසියෙන් දාන්න නම් එපා පුතෝ! පිටරට එවුන් දැක්කොත් අපිට මූණ වහගෙනයි පාරේ යන්න සිද්ද වෙන්නේ! මේවා දකිනකොට ලැජ්ජ හිතෙනවා බං! පව් අපේ රටේ අසරණ මිනිස්සු
     
    Last edited:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඉන්දියාවෙත් යන්නේ ඔහොම තමයි.දැන් ශ්‍රී ලංකාවෙත් ඒ වගේ. අපිත් ඉන්දියාව තරමටම දියුණු වෙලානේ බොලේ....
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉන්දියාවෙත් යන්නේ ඔහොම තමයි.දැන් ශ්‍රී ලංකාවෙත් ඒ වගේ. අපිත් ඉන්දියාව තරමටම දියුණු වෙලානේ බොලේ....

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :(

    ඔව කොහෙන් හරි එල්ලියන්:sorry:

    මුං රටයනකොට වෙනම plane එකක යන්නේ...හෙලියෙන් පව්ලම රටවටේ යන්නේ...එක එකා වෙනම...
    යකෝ මුන්ව අල්ලලා ඔකේ මැද දාල යවන්න ඕනේ.....
    අස්චර්ය පෙන්න....:no::no::no:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඔතන ඉන්න උන්ගෙන් 60% විතර වටිනා ඡන්දය බාවිතා කරන්නේ නැහැ.. බැන බැන ඉන්නවා විතරයි.. අනිත් 30% ඡන්දය දෙන්නේ ආණ්ඩුවට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ @නය කොච්චි නෙමේ විවසායකත්වය කියන එකේ නිර්වචනය කියපිය, නැත්තන් දුවන කොච්චියකට බෙල්ලවත් තියපිය, :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආ @නය කොච්චි නෙමේ විවසායකත්වය කියන එකේ නිර්වචනය කියපිය, නැත්තන් දුවන කොච්චියකට බෙල්ලවත් තියපිය, :lol::lol::lol:

    කුක්කා ඇවිල්ලා...අනෙ මන් කොච්චියට බෙල්ල තියන්නද...මට කට උත්තර නැ සුනක පොතක අහපු එකට :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුක්කා ඇවිල්ලා...අනෙ මන් කොච්චියට බෙල්ල තියන්නද...මට කට උත්තර නැ සුනක පොතක අහපු එකට :lol::lol::lol::lol::lol:
    කට උත්තර කො අනිත් ඒවට උත්තර @න්නයට විනඩි 5ක් දෙනව ඊට පස්සෙ එක එකාට @ක දිල අහ ගන්න උත්තර පිලි ගන්නෙ නැ, ඔන්න චැලේජ් එක පුලුවන් නම් බාර ගනින් නැත්තන් උබ @න්නය. :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කට උත්තර කො අනිත් ඒවට උත්තර @න්නයට විනඩි 5ක් දෙනව ඊට පස්සෙ එක එකාට @ක දිල අහ ගන්න උත්තර පිලි ගන්නෙ නැ, ඔන්න චැලේජ් එක පුලුවන් නම් බාර ගනින් නැත්තන් උබ @න්නය. :lol::lol::lol:

    උබ මාසයක් අරන් උත්තර දිපුවට මම මොකටද යකො විනඩි 5න් උත්තර දෙන්නෙ...ලොල් තමයි කිච වෙලා යන්තම් උත්තරයක් මාසෙකට පස්සෙ ගැටගහන් ඇවිත් එකත් අනාගෙන..දැන් බල්ලා වගෙ බුරනවා :lol::lol::lol::lol::lol: