ආසාත්මික තත්වයක් තියෙන අයට කොරෝනා වැක්සීන් අකැපද ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    වැක්සින් ගහනකොට අහනව නෙ ඇලජි මොනා හරි තියෙනවද කියලා, එහෙම අයට කියනව හොස්පිට්ල් එක්කදි වැක්සින් කරනව එයාලා දැනුම්වත් කරන්නම් කියල. ඒත් එහෙම කියපු කෙනෙක් ඉන්නව් කිසිම කෝල් එකක් වත් නැතුව. ඩෙල්ටා පැතිරෙන විදිහට මේ වගේ කට්ටියට අවධානමක් තියෙනව. මොකද දන්නෙ නෑ කරන්න ඕනි ? විස්තරයක් දැනගන්න විදිහක් නම්බර් එකක් වත් නෑද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188

    echcharata kujeetha MOH thiyenne...
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    මචන් අපෙත් ග්‍රාම සේවකගෙන් අහුවම කිව්ව MOH එකට කියන්න කියල. එතනට ලියුමකුත් ලියල ගිහින් බලන් හිටිය. උන් කිව්ව මගුලක් නැහැ. දවසක් ආරන්චියක් ආව හොස්පිටල් එකේ ගහනව කියල. එවෙලෙ moh කතා කලාම කිව්ව එතනට අවිත් එතන ඩොක් ගෙන් ලියුමක් අරන් හොස්පිටල් එකට යන්න කියල. මට තේරුන ඔය ටික කරන් එද්දි අස්සය ගිහින් තියෙවි කියල මන් කෙලින්ම හොස්පිටල් එකට ගියා. එතනට ගියාම දරුනුවට allergy තියන අයට සේලයින් කට්ටක් ගහනව වැක්සින් එක දෙන්න කලින්. ඊට පස්ස්සෙ විනාඩි 30ක් විට්ගර ඉන්න කියනව ගහල. ඊට පස්සෙ සේලයින් කට්ට ගලවල යන්න කියනව. ඔහොමයි වැඩේ උනේ. උබට ඔනකම තියේ නන් සෙවිල්ලෙන් ඉන්න පොඩ්ඩක් alert එකේ. මේ තත්වෙදි gov එක්න් ඕව් හොයල බල බල කරයි කියල නන් බලා පොරොත්තු වෙන්න එපා. චාන්ස් එකක් අපු ගමන් වැඩේ කරගන්න.අපේ හොස්පිටල් එකේ නන් proof බැලුවේ නෑ.
     
    • Wow
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    හොස්පිටල්වල දුන්න වෙලාවෙ ගහගන්න තිබුනනෙ. කොහෙද පලාත?
    කොළඹ. රත්මලාන. ඒ හොස්පිටල් වල දුන්නෙ පොදුවෙ හැමෝටම නෙද?
     
    හරි.. තව හොයා බලන්නම් කො. අපරාදෙ මිස් වෙලා නම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොළඹ. රත්මලාන. ඒ හොස්පිටල් වල දුන්නෙ පොදුවෙ හැමෝටම නෙද?
    එහෙම විශේෂ දවසක් වෙන් කරන එකක් නෑ ඔය වගෙ අයට. හොස්පිටල් එකක දෙන වෙලාවට ගිහින් ගහගන්න.
     
    • Like
    Reactions: incest_cult

    shon1992

    Member
    Jan 21, 2016
    10
    4
    3
    Hospital ekata ekka gihin piriton ekak deela cacannula ehema gahala widinne.pfizer eka wida ganna eka hodailu ආසත්මිකතා තියෙන අයට