වැක්සින් ගහනකොට අහනව නෙ ඇලජි මොනා හරි තියෙනවද කියලා, එහෙම අයට කියනව හොස්පිට්ල් එක්කදි වැක්සින් කරනව එයාලා දැනුම්වත් කරන්නම් කියල. ඒත් එහෙම කියපු කෙනෙක් ඉන්නව් කිසිම කෝල් එකක් වත් නැතුව. ඩෙල්ටා පැතිරෙන විදිහට මේ වගේ කට්ටියට අවධානමක් තියෙනව. මොකද දන්නෙ නෑ කරන්න ඕනි ? විස්තරයක් දැනගන්න විදිහක් නම්බර් එකක් වත් නෑද ?