ආසාදිතයන් සමාජයෙන්.. සියල්ල උඩුයටිකුරු වෙයි.. මරණ ගණන ඉහල යයි.. රට ඉතාම භයානක තැනකට..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    සරත් ෆෝන්සේකට හෑර. මොකද ඒ මනුස්සයාට යුද්ධෙන් සහා හිරේ දෑමීමෙන් වෙච්ච හානි හුගක් තියෙනවා. ඒ හින්දා හෑදුනොත් මෑරෙන්න තියෙන ඉඩ වෑඩියි.. රට වෙනුවෙන් ඈග විනාශ කර ගත්ත මිනිහෙක් ඒ හින්දා ලෙඩකින් මෑරෙන එක අපරාදේ. අනිත් එවුන් නම් අවුලක් නෑ

    Failed politician but always a great military leader :)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම ලංකාවට මේ විනාශය කලේ කව්ද? ඇත්තටම බ්‍රැන්ඩික්ස් එක මේ කොරෝනා පැතිරීමට වග කියන්න ඔ්නෙද? මේක පටන් ගත්තෙ බ්‍රැන්ඩික්ස් එකෙන්නම් ඒකට කොරෝනා ආවෙ කොහොමද? ඒකට වග කියන්න ඔ්නෙ කවිද? මේවා තාම හොයාගත්ත කියල නිල වශයෙන් කියල නෑ. ඇත්තටම මේ ජාතියක් රටක් අමාරුවෙ වැටුනෙ කාගේ වරදින්ද?

    කලින් පාර රට ගොඩ ගියේ විකටයා හින්දානම්.. මේ පාර වරදිද්දී ඒ වැරැද්ද වෙන අයද බාරගන්න ඕන?
     
    • Like
    Reactions: topkollek

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    කලින් පාර රට ගොඩ ගියේ විකටයා හින්දානම්.. මේ පාර වරදිද්දී ඒ වැරැද්ද වෙන අයද බාරගන්න ඕන?
    වැරැද්ද කාගෙද කියල බලන්න වෙච්ච හරියට කියන්න ඔිනෙ. වෙච්ච දේ කියන්නෙ නැති වුනාම ප්‍රශ්න ගොඩයි. කතා ගොඩයි.
     
    • Like
    Reactions: topkollek

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    වැරැද්ද කාගෙද කියල බලන්න වෙච්ච හරියට කියන්න ඔිනෙ. වෙච්ච දේ කියන්නෙ නැති වුනාම ප්‍රශ්න ගොඩයි. කතා ගොඩයි.

    දුර්වල පාලනය.. පාලනය ගිලිහීම

    1. පාස්කු ප්‍රහාරය
    2. කොරෝනා දෙවන රැල්ල
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    කලින් පාර රට ගොඩ ගියේ විකටයා හින්දානම්.. මේ පාර වරදිද්දී ඒ වැරැද්ද වෙන අයද බාරගන්න ඕන?

    කීල්ස් පොන්නයගෙන් හරි පුක්ජෝස් ගෙන් හරි ඇහුව නං කියයි සජිත් , අනුර දෙන්න කොරෝනා import කරපු විදි :ROFLMAO: :ROFLMAO:
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    කලින් පාර රට ගොඩ ගියේ විකටයා හින්දානම්.. මේ පාර වරදිද්දී ඒ වැරැද්ද වෙන අයද බාරගන්න ඕන?
    උඹ කියන්නෙ ප්‍රෙසිඩන්ට් ගැනද . රටේ කලින් මතු වෙචිච කොරෝනා රැල්ල කන්ට්‍රෝල් කලාම ඒකට දායක වුන හැමොටම ඒකෙ ක්‍රෙඩ්ට් එක යනවා. ඒක ලීඩ් කරපු ප්‍රෙසිඩන්ට ඒකෙ ක්‍රෙඩ්ට් එක යන එක අහන්න දෙයකුත් නෙවෙයිනෙ. මොකද රටම කොරෝනා වලින් විනාශ වෙන තැනට ගියා නම් ඒකෙ වගකීම යන්නෙත්, ඒකට හැමොම බනින්නෙත් ප්‍රෙසිඩන්ට හින්ද. වැඩක් වැරදුනානම් වැඩියෙන්ම බැනුම් අහන්න වෙන කෙනාට තමයි හරි ගියාම වැඩිම ක්‍රෙඩ්ට් එක එන්න ඔිනෙ. මෙි සැරේ මේ තත්වය කන්ට්‍රෝල් කරන්න බැරි වුනොත් ඒ තර්කය විදියටම බිලේම් එක එන්නෙ ගෝටට. හැබැයි මම දාපු ප්‍රශ්නෙ දැන් ඇති වෙච්ච තත්වය ආරම්භ වෙන්න වග කියන්නෙ කව්ද කියන එක. ඇයි ඒක කියන්නෙ නැත්තෙ කියන එක. ඒක නිකම්ම දුර්වල පාලනය.. පාලනය ගිලිහීම නෙවෙයි. ඊට එහා ගිය දෙයක් තියනවද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම ලංකාවට මේ විනාශය කලේ කව්ද? ඇත්තටම බ්‍රැන්ඩික්ස් එක මේ කොරෝනා පැතිරීමට වග කියන්න ඔ්නෙද? මේක පටන් ගත්තෙ බ්‍රැන්ඩික්ස් එකෙන්නම් ඒකට කොරෝනා ආවෙ කොහොමද? ඒකට වග කියන්න ඔ්නෙ කවිද? මේවා තාම හොයාගත්ත කියල නිල වශයෙන් කියල නෑ. ඇත්තටම මේ ජාතියක් රටක් අමාරුවෙ වැටුනෙ කාගේ වරදින්ද?
    May wala 1st wave eka control karaddima PCR capacity eka digata wadi karala dawasata 20000k wath random rata watema karanna thibba.
     
    • Love
    Reactions: Smartm

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ඉන්දියාවේ ගණන් නම් ෂුවර් කරන්න බෑ බන්. ඒත් ආසියාවේ මරණ අනුපාතය හිතපු තරම් වෑඩි නෑ පහසුකම් එක්ක බලනකො.
    මරණ අනුපාතය වැඩි නැ නෙමේ මරණ වාර්තා අනුපාතය වැඩි නෑ ඒකයි ඔය. ගොඩක් ගෙවල් වල මැරෙන අය ඔන්ද වේ මැරෙන අය ඔය ලිස්ට් එකට දාන්නෙ නෑ. ලන්කාවෙත් දැන් සැක මරණ කීයක් උනාද. ඒව වෙන ලෙඩින් දාල පරික්ශණය කරනව කියල පුච්චනව.
     
    • Like
    Reactions: topkollek

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    ඇත්තටම ලංකාවට මේ විනාශය කලේ කව්ද? ඇත්තටම බ්‍රැන්ඩික්ස් එක මේ කොරෝනා පැතිරීමට වග කියන්න ඔ්නෙද? මේක පටන් ගත්තෙ බ්‍රැන්ඩික්ස් එකෙන්නම් ඒකට කොරෝනා ආවෙ කොහොමද? ඒකට වග කියන්න ඔ්නෙ කවිද? මේවා තාම හොයාගත්ත කියල නිල වශයෙන් කියල නෑ. ඇත්තටම මේ ජාතියක් රටක් අමාරුවෙ වැටුනෙ කාගේ වරදින්ද?
    ඇත්ත කතාව දන්නවා බං කියන්නෑ බ්‍රැන්ඩික්ස් මුදලාලි තරහවෙයි කියලා
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මරණ අනුපාතය වැඩි නැ නෙමේ මරණ වාර්තා අනුපාතය වැඩි නෑ ඒකයි ඔය. ගොඩක් ගෙවල් වල මැරෙන අය ඔන්ද වේ මැරෙන අය ඔය ලිස්ට් එකට දාන්නෙ නෑ. ලන්කාවෙත් දැන් සැක මරණ කීයක් උනාද. ඒව වෙන ලෙඩින් දාල පරික්ශණය කරනව කියල පුච්චනව.
    corona nisa maruna kiyala ganan ganne respiratory system eka down wela marena ewa witharai.
    corona symptoms nathuwa dengu hari heart attack wage awoth corona nisa maruna giyala hoyaganne na eth infect wela thiyenna puluwan
    eka hariyata blood test karanna needle eka gahanwata baye heart attack hadila maloth maruna hethuwa blood ganna giya eka neme neh ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    corona nisa maruna kiyala ganan ganne respiratory system eka down wela marena ewa witharai.
    corona symptoms nathuwa dengu hari heart attack wage awoth corona nisa maruna giyala hoyaganne na eth infect wela thiyenna puluwan
    eka hariyata blood test karanna needle eka gahanwata baye heart attack hadila maloth maruna hethuwa blood ganna giya eka neme neh ?
    malata passe corona positive unath eka kiyanne na. anika Dan PCR demand eka godak high. e nisa maruna kenekge PCR ekak karanna time and resource use karanne na. eka living suspected case walata karana asadaranayak.