ආසාදිතයන් සමාජයෙන්.. සියල්ල උඩුයටිකුරු වෙයි.. මරණ ගණන ඉහල යයි.. රට ඉතාම භයානක තැනකට..

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඉන්දියාවේ ගණන් නම් ෂුවර් කරන්න බෑ බන්. ඒත් ආසියාවේ මරණ අනුපාතය හිතපු තරම් වෑඩි නෑ පහසුකම් එක්ක බලනකොට. ඒ වුනත් එකෙක් මලත් අපරාදයක් නේ. වලක්ව ගන්න එකේ වගකීම තමන්ගේ අතේත් තියෙනවා. ඒ හින්දා පරිස්සමින්. තාම පාර්ලිමේන්තුවේ එකෙක්ට පොසිටිව් වුනේ නෑත්තේ ඈයි
    අපිට කෙලවල ඒ කාලකන්නි කෝම හරි බේරෙනව:rolleyes:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    malata passe corona positive unath eka kiyanne na. anika Dan PCR demand eka godak high. e nisa maruna kenekge PCR ekak karanna time and resource use karanne na. eka living suspected case walata karana asadaranayak.
    eka atta. malata passe corona thibbath PCR eka negative wennath puluwan