ආසාදිත සිරුරු භූමදානය බැහැ-ආදාහනය පමණයි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔතන වෙන්නෙ නිකන් කෑ ගහන සබ්‍රිය පච වෙන එක විතරයි කියල මම කලිනුත් කිව්වා.... මුස්ලිම් විවාහ වයසත් 18+ කරාම හරියටම හරි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අර අසාද් සාලියා දැක්කද ? අපි පළි ගන්නව ලු. අර විමල්ට විතරයි කොන්දක් තිබුණෙ ඌට විරුද්ධව කතා කරන්න. ඒ අතින් ඌ වීරයෙක්. විමල් වීරවංශ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    To keep the record straight, scientifically speaking, there is very little chance burying causes the spread of covid19 because the coronavirus is an air-born or droplet transmission, it is NOT water born. You cant get it by drinking contaminated water through buried bodies. Cholera yes, but not coronavirus.

    That said, the most scientifically accepted method of disposing infected items if through incineration. That is why we incinerate all hospital bio hazard waste. We never bury hospital waste because incineration ensures the infected organisms are 100% killed. I feel the so called "experts" who have been backing the burying option have not been completely honest in their opinion and possibly bending over backwards to appease the muslim community. Hence, cremation remains scientifically the best option. So good decision in the end and good work on the govts part by not behaving like a bull in a china shop, but treating this issue carefully by listening to professionals (I guess unp/jvp ponnayo wanted the muslims and sinhalese instigated, but sadly they will be disappointed once again).
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    මේ ගැන දැන්ම උඩ පනින්න බෑ.... දේශපාලනය කියන්නේ අමුතු දෙයක්.... හැබැයි දෙයක් කියන්නම ඕන.... පසු ගිය දවස් ටිකේ ගෝඨට දෙන්න කියල මම දාපු ත්‍රෙඞ් එක පොන්සිල ටිකක් බම්ප් කර කර ආතල් ගත්ත මම එළකිරි නෑවිත් හිටපු දවස්වල.... මම කියන්න ට‍්‍රයි කළේ පුද්ගල දිනුමක් ගැන නෙවෙයි මතවාදි දිනුමක් ගැන... මේ ඒ මතවාදය දිනවන්න පුලූවන් වුණු අවස්ථාවක්.... දැන් ඒක වුණ විදිහ බලමු.... 20 සංශෝධනයත් එක්ක මුස්ලිම් මන්ති‍්‍ර සෙට් එක ආණ්ඩුවත් එක්ක ඞීල් එකකට ලක ලෑස්ති වුණා.... භූමදාන ආදාහන කතාව එන කොට චමල් එක්ක ආණ්ඩුවේ ඇමතිවරුන් කීප දෙනෙක්ම භූමදානයට පක්‍ෂව කරුණු දක්වන්න පටන්න ගත්තා.... කොටින්ම මු`ඵ ආණ්ඩුවම ඒකට පක්‍ෂපාතිත්වයක් පෙන්නුවා.... ඕන්න ඔතනදී තමයි ආණ්ඩුව දිනවන්න ආපු මතවාදය ආයෙත් රැුලි නගන්න ගත්තේ... ආණ්ඩුව දැනගත්ත පීචං වෙන්න ආසයි කියලා... දැන් දේශපාලන බයියල දන්නවා කලින් අරික්කාල සුලූ චන්දවලට තිබ්බ බලය කිලෝ ගණන් සිංහල චන්දවලට තියෙනවා කියලා.... උන් දැන් ඒකට බයවෙන්න පටන්ගෙන.... ඒකට තමයි මතවාදයක් දිනවනව කියන්නේ.... හැබැයි මේක දිනුමක් කියල උඩ පනින්න එපා.... ආයෙත් කොහෙන් හරි මතුවෙනවා.... ඒ හින්ද වහල්ලූ නොවී වැරදි තැන වැරද්දට කතා කරපල්ලා.... එච්චරයි....

    ඔබත් එන්න.අපේ 43 සේනාංකය හා එක්වන්න.රචනා ලිවීමේ හැකියාවෙන් රටට වැඩක් කරන්න අදම දායක වන්න.එකම විකල්පය පාටලී ප්‍රමුක 43 සේනාංකය පමණයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    තනි සිoහල ආණ්ඩුව තමයි ,බලාපියකො ලස්සනට පුච්චල දාන හැටි, තොපිලගෙ පොන්සිල උන්න නම් මිනියෙත් ලොවල ගෙදර ගෙනල්ල වළලගනී..
    පල්ලී ගානේ ලැගලා ලැගලා කොටියට අල්ලාලා ලබ්බ තමා 🤣🤣🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    To keep the record straight, scientifically speaking, there is very little chance burying causes the spread of covid19 because the coronavirus is an air-born or droplet transmission, it is NOT water born. You cant get it by drinking contaminated water through buried bodies. Cholera yes, but not coronavirus.

    That said, the most scientifically accepted method of disposing infected items if through incineration. That is why we incinerate all hospital bio hazard waste. We never bury hospital waste because incineration ensures the infected organisms are 100% killed. I feel the so called "experts" who have been backing the burying option have not been completely honest in their opinion and possibly bending over backwards to appease the muslim community. Hence, cremation remains scientifically the best option. So good decision in the end and good work on the govts part by not behaving like a bull in a china shop, but treating this issue carefully by listening to professionals (I guess unp/jvp ponnayo wanted the muslims and sinhalese instigated, but sadly they will be disappointed once again).
    පට්ට ඉංග්‍රීසි බන්. I wish I could speak English eloquently like you.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පල්ලී ගානේ ලැගලා ලැගලා කොටියට අල්ලාලා ලබ්බ තමා 🤣🤣🤣
    උබලගෙ දුක තේරෙනව බන්, සිහල ආණ්ඩුව ඉස්සරහ උබල බලු විම නියතයි, 2083වගේ දිනන්ඩ ට්‍රයි කරපල්ල .lol
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    උබලගෙ දුක තේරෙනව බන්, සිහල ආණ්ඩුව ඉස්සරහ උබල බලු විම නියතයි, 2083වගේ දිනන්ඩ ට්‍රයි කරපල්ල .lol
    🤣🤣🤣 අපි බලමු. සමහර විට අද රෑ වෙනකොට වෙන්නත් පුලුවන් ඒ සොදුරු මොහොත 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    🤣🤣🤣 අපි බලමු. සමහර විට අද රෑ වෙනකොට වෙන්නත් පුලුවන් ඒ සොදුරු මොහොත 🤣🤣🤣
    ලොල් තමයි ,යකෝ මේක "අපේ සිoහල ආණ්ඩුව" , තම්බි නලවන්නෙ නැ උබලව නලවන්නෙත් නැ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මමනම් කියන්නේ අද logic නැතුව රජය කියන දේවල් ලොකුවට සමරුවට , ඔය scene එක එච්චර හරි නැහැ, බැහැ කියනවනම් හරියට reason එක්ක කියන්න ඕනෙ බං, නැත්තන් තව දවසක මුන් මේකම කරයි හැම එකටම !
    පවතින සියලු සාධක සලකා බලා, මොකක් හරි තීරණයක් ගන්න එක හොදයි. ලොකු පැහැදිලි කිරීම් ඕනි නෑ. ගන්න තීරණය මහා ජන යහපත පිණිස ගත්ත කියල පෙන්නන සාධක තියනවා නම් ඇති.
    ඔතන තියන එකම ප්‍රශ්නේ අන්තවාදී විදියට ආගම විශ්වාස කරන අය , ඉස්පිරිතාල වලට එන්නේ නැතුව මේ ලෙඩේ පතුරවන එක විතරයි

    කොහොමත් පුච්චන එකට කාටවත් විරුද්ධ වෙන්න අයිතියක් නෑ.

    මොකක් උනත් හරියටම නොදන්නා දෙයක මහපොළොවේ ඉතුරු කරනවා කියන එක කවදා හරි ප්‍රශ්නයක් වෙයි කියන එක ගැන හරියට හිතල තීරණයක් ගන්න ඕනි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩිය උඩ පනින්න එපා ඈ ආයේ තව මාසෙකින් ඕක නැවත සලකා බලන්න තීරණය කරොත් එහෙම රෙද්දක් ඇඳගෙන එළකිරි එන්න පුළුවන් වෙන විදිහට හැසිරියල්ල :P
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    තනි සිoහල ආණ්ඩුව තමයි ,බලාපියකො ලස්සනට පුච්චල දාන හැටි, තොපිලගෙ පොන්සිල උන්න නම් මිනියෙත් ලොවල ගෙදර ගෙනල්ල වළලගනී..
    ara Sabri sinhala unada thani sinhala kiyanne
     
    • Like
    Reactions: castellain

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    To keep the record straight, scientifically speaking, there is very little chance burying causes the spread of covid19 because the coronavirus is an air-born or droplet transmission, it is NOT water born. You cant get it by drinking contaminated water through buried bodies. Cholera yes, but not coronavirus.

    That said, the most scientifically accepted method of disposing infected items if through incineration. That is why we incinerate all hospital bio hazard waste. We never bury hospital waste because incineration ensures the infected organisms are 100% killed. I feel the so called "experts" who have been backing the burying option have not been completely honest in their opinion and possibly bending over backwards to appease the muslim community. Hence, cremation remains scientifically the best option. So good decision in the end and good work on the govts part by not behaving like a bull in a china shop, but treating this issue carefully by listening to professionals (I guess unp/jvp ponnayo wanted the muslims and sinhalese instigated, but sadly they will be disappointed once again).
    Just FYI.... In case you are not aware. Coronaviruses can be transmitted through via feaces. Flushed water entering into sewerage systems also becomes another carrier medium for this virus. Coronaviruses can survive up to 2–3 days in sewage water and up to 10 days in tap water at 23 °C - of course if the water is treated with Chlorine then it's different.
    As you say , it's not normally water borne. But don't assume everything. A Boston based company developed a method of detecting the corona virus on sewage, if I remember right, somewhere last March. Now it's widely used in many countries. A quite easy method to test whole areas, blocks of units or streets just by testing the sewage water.