😲කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    3073-A4-E1-2161-4462-91-BE-9832-E3-AEC6-DB.jpg

    කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය.

    මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

    කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම අදාහනය කරනු ලැබිණ.

    අමාත්‍යං ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මහින්ද ඕන කිව්වට අපේ ස' ඵපා කියනව අැති.දන්නවනේ අපේ ස' පූටිං,ට්‍රම්ප් වගේ පොරක් නේ...හුම්..
     
    • Haha
    Reactions: RLT4U

    Sukiri Batilla

    Junior member
  • Dec 10, 2020
    94
    62
    18
    ඔය කිව්වට අන්තිම මොහොතේ අපේ ජනාධිපතිතුමා මැදිහත්වෙලා කියනවා එපා කියලා...තොපි ඉරිසියාකාර හැත්ත මොනවා කිව්වත් වැඩක් නෑ..අපේ ආණ්ඩුව තොපිලයෙ වගේ තම්බියට පුක දුන් නෑ..හරි වෙලේ හරි තීරණේ ගන්න ජනාධිපතිතුමා දන්නවා....තොපි එතුමට මොනවා කිව්වත් ඒක වෙනස් වෙන්නෑ..ලොල් තොපි වගේ මන්දමානසික වහල්ලු
     
    • Haha
    Reactions: RLT4U and Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඔය කිව්වට අන්තිම මොහොතේ අපේ ජනාධිපතිතුමා මැදිහත්වෙලා කියනවා එපා කියලා...තොපි ඉරිසියාකාර හැත්ත මොනවා කිව්වත් වැඩක් නෑ..අපේ ආණ්ඩුව තොපිලයෙ වගේ තම්බියට පුක දුන් නෑ..හරි වෙලේ හරි තීරණේ ගන්න ජනාධිපතිතුමා දන්නවා....තොපි එතුමට මොනවා කිව්වත් ඒක වෙනස් වෙන්නෑ..ලොල් තොපි වගේ මන්දමානසික වහල්ලු
    Screenshot_2021-02-27-20-45-20_copy_720x1057.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    3073-A4-E1-2161-4462-91-BE-9832-E3-AEC6-DB.jpg

    කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය.

    මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

    කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම අදාහනය කරනු ලැබිණ.

    අමාත්‍යං ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.
    මේ ශෝට් එක කොහෙද ගන්න තියෙන්නෙ??