මම දවසක් යාලුවෙක් එක්ක මඤ්ඤොක්කහේන කනත්ත බලන්ඩ ගියා.. ලොකු කනත්තක්
එක එක ආගම්වලට වෙන වෙනම කොටස් තියෙනව..
මං මැරුණට පස්සෙ වලලන්ඩවත් කවුරුත් ඉන්න එකක් නෑ නේ..
මට මොකද මම මැරිලනෙ..
ගද ගගහ ඉඳපල්ල 
එක එක ආගම්වලට වෙන වෙනම කොටස් තියෙනව..
මං මැරුණට පස්සෙ වලලන්ඩවත් කවුරුත් ඉන්න එකක් නෑ නේ..
මට මොකද මම මැරිලනෙ..
ගද ගගහ ඉඳපල්ල 
.උඹගෙ පෝස්ට් එකක් බැලුවාම හැමතැනදිම ඒක මතක් වෙලා හිනායනව බන්