ආසාවෙන් හෙව්වා..හම්බ වුනා..සතුටුයි..
ආසාවෙන් හෙව්වා..හම්බ වුනා..සතුටුයි..
පොත් කියවන්න ඇබ්බැහිවුන 90ට කලින් පරම්පරාවේ හීනයක් වුන පොත් එකතුවක් හම්බ වුනා..
පොඩි කාලේ කියෙව්වා.
ඊට පස්සේ හෙව්වා හෙව්වා වැඩක් වුනේ නෑ..
අවුරුදු ගාණක් තිස්සේ මේ පොත් ටික ඔක්කොම ගන්න හෙව්වා.
ජයසේන ජයකොඩි මහත්තයාගේ බිරින්ඳෑවරු දෙන්නාටම ඕනකමක් තිබුනේ නෑ පිළිවෙලට පොත් ටික ගහන්න.
අන්තිමට අවුරුද්දක් තිස්සේ දඟලලා ඊයේ "පිච්ච මල" පොත් මාලාව ඔක්කොම එකතු කරගත්තා..
හරිම සතුටුයි....

කවුද මේ ටික කියවපු අය ඉන්නේ..?

Last edited: