ආසාවෙන් හෙව්වා..හම්බ වුනා..සතුටුයි..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආසාවෙන් හෙව්වා..හම්බ වුනා..සතුටුයි..

    ආසාවෙන් හෙව්වා..හම්බ වුනා..සතුටුයි..

    14264886_1200708989971277_4265838831293936849_n.jpg





    14358971_1200706029971573_8304568778397666149_n.jpg





    පොත් කියවන්න ඇබ්බැහිවුන 90ට කලින් පරම්පරාවේ හීනයක් වුන පොත් එකතුවක් හම්බ වුනා..
    පොඩි කාලේ කියෙව්වා.
    ඊට පස්සේ හෙව්වා හෙව්වා වැඩක් වුනේ නෑ..
    අවුරුදු ගාණක් තිස්සේ මේ පොත් ටික ඔක්කොම ගන්න හෙව්වා.
    ජයසේන ජයකොඩි මහත්තයාගේ බිරින්ඳෑවරු දෙන්නාටම ඕනකමක් තිබුනේ නෑ පිළිවෙලට පොත් ටික ගහන්න.
    අන්තිමට අවුරුද්දක් තිස්සේ දඟලලා ඊයේ "පිච්ච මල" පොත් මාලාව ඔක්කොම එකතු කරගත්තා..

    හරිම සතුටුයි....
    :D:D:D:D

    කවුද මේ ටික කියවපු අය ඉන්නේ..?

     
    Last edited:
    • Like
    Reactions: lasa_dal and DAMER

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අත ඉස්සුවා.....
    කියවා ඇත...

    පරසතුරෝ පොත හොයං කියවපං....


    කියෙව්වා...කියෙව්වා..
    මට ඒ මට්ටමේ පොත් අතෑරෙන්නෙම නෑ බං.
    මගේ ලඟ ඒක තියෙනවා..
    මේකත් කියවලා මගේම පුස්ථකාලයකට එකතු කරගන්න ආසාවෙන් හෙව්වේ...
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    317
    268
    63
    Colombo
    අම්මෝ අතීතෙට ගියා බෝල.තෙන්කු.....කන්නේ බොන්නේ නැතිව කියෙව්වේ ඕව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ගොඩක් ඒවා කියවා ඇත...:D මේ පාර පොත් ප්‍රදර්ශනෙන්වත් ඉලංගරත්නගෙ තිලක පොත් සෙට් එක ගන්න ඕන ලයිබ්‍රියකින් දෙකක් කියවල තියනවා ඒත් ආය 3ම මුල ඉදන් කියවන්න ආසයි:rolleyes: