ආසියාවේ අශ්චර්‍යයට අකුල් හෙලන්න එපා.

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හොඳට හිනාවෙන්න හිතන් අහන්න පටන් ගත්තා. තත්පර 30ක් අහන්න උනේ නෑ පැය 6න් මාලු ඇඹුල් තියල් කුණු වෙනවා කියල කියපු තැනින් නැවැත්තුවා. ඒකවත් දන්නෙ නැති ගූ හරක්ගෙ කතා අහන්න අපිට පිස්සුයැ.
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හොඳට හිනාවෙන්න හිතන් අහන්න පටන් ගත්තා. තත්පර 30ක් අහන්න උනේ නෑ පැය 6න් මාලු ඇඹුල් තියල් කුණු වෙනවා කියල කියපු තැනින් නැවැත්තුවා. ඒකවත් දන්නෙ නැති ගූ හරක්ගෙ කතා අහන්න අපිට පිස්සුයැ.

    එතන නම් පොඩි අවුලක් තියෙනවා තමා බන්. එත් බන් අනික් කතා සේරම ඇත්ත වගේ.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    na ban u kiyanne issara amu malu genna ba narak wena hinda malu abul thiyal hadan enne kiyala