වසර හැත්තෑ හයකට පසුව අලුත් වූ කිරිඳිවැල නගරය ... #NPP❤️

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    කිරිදීවලට තිබුන එකම අඩුව, දැන් හරි :ROFLMAO:
    වැලි ටිපර් කාරයෙන් ඇවිල්ලා ඕකේ ඇරියම ටයර් එක තියෙයි හෝල්ට් එක අස්සේ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කිරිදීවලට තිබුන එකම අඩුව, දැන් හරි :ROFLMAO:
    වැලි ටිපර් කාරයෙන් ඇවිල්ලා ඕකේ ඇරියම ටයර් එක තියෙයි හෝල්ට් එක අස්සේ
    🤣
     
    • Haha
    Reactions: weere_singhe

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Kim Jong Un Friend GIF
     
    • Haha
    Reactions: MrFrog

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඔතන තියාගමු හරිනිගෙ දේදුණු පිළිමයක් හදන්න 🌈🥰
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    හදනවා කියුවට මේ වගේ ලෙසටම හැදෙයි කියලා හිතුවේ නැහැ මහත්තයෝ - දෙවි පිහිටයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ටයර් එකතු කරන් තියන් හිටියේ මේ වගේ වැඩවල් වලට නෙවේ, බලල සතුටු වෙයල්ල.
     
    • Haha
    Reactions: skymicro

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,835
    3,415
    113
    දැන් ඉතින් ටයර් එක පුච්චලා දාන්න මිනියක් තම අඩු :oo: :baffled: