ආසියාවේ ආස්චර්ය

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ubala danne nathi unata mun dennath ohe giya hikzzz

    teni.jpg


    pic eka hadapu pora srilankawe hodama graphic designer wewa

    :lol::lol::lol::lol:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකනේ බං.. මම හිතන විදිහට ලංකාවේ මෙච්චරකල් පහලවුන කපටිම දේශපාලකයා...:dull:
    මේ වගේ ගොන් වැඩක කරයිද කියන එක තමයි ගැටළුව.. මේ ෆොටෝ දෙකනම් බද්ධ කරපුවා නෙමෙයි... මිෂෙල් ඔබාමාගේ අත් දෙක බලපුවම ඒක ඕන ගොනෙකුට තේරෙනවා..:baffled:

    ඇරත් ඔය ඔබාමා කාරයාගේ පිංතූර වල ඉන්නේ ඔය හපුටු හිනාව දාගෙනම තමයි:lol::lol:
    ඔය දේවල් පේන්නේ නෑ බං පාට කන්නඩි දාගෙන බලනකොට... :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය දේවල් පේන්නේ නෑ බං පාට කන්නඩි දාගෙන බලනකොට... :lol:
    :yes: අනික මේකත් බොරු පබ්ලිසිටියක් දෙන්න මේකේ වෙන මෙම්බර් කෙනෙක්ම ෆේක් එකකින් ඇවිත් දාපු එකක් ෂුවර්:lol:
     

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    ane umbalage as penime tharama.. poddak balapan me rawum karala thiyena ewath ekka meka aththada boruda kiyala.. :lol:


    1801d.jpg
    3902.jpg


    1. Michelle Obama atha pitipassata karan inne phptoshop da.??
    2. pitipasse curtan eke rali wenas wela thiyenne photoshop da..?
    3. Barak obama white house flag ekata lan wela thiyenne photo shop da.??

    mekai.. boru kiyanwanam ahu nowena widihata kiyanna... :lol:
    mahinda hora karata mechchara gon horakan karanne ne.. ;) aththa kiyana ekai mada gahana ekai dekak.. :P

    Me okkoma photoshop walin karanna puluwan kiyala Photoshop karana aya dannawa. Issela photoshop gana danagena, ita passe mahindata puka denna... :D:lol::lol::lol::lol:

    Aanduwe honda wada agaya karanawa wagema booru wada penwala dennath one...
    Mama US government web site ekaka me photo eka thibboth piligannawa...
    Ape paththara & www.slmfa.gov.lk kiyana ewa ekapaara piliganna ba...
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    obama-urug.jpg


    62069_440979209307_103621049307_4941291_7284164_n.jpg


    z_new350.jpg


    20101002--095136-loc_20.jpg



    මේ ඉන්න ඔක්කොම උන් ෆොටෝ එඩිට් කරල තියෙනේ , ඒ රටවල පත්තර වල , වෙබ් එකේ මේ වගේ කථා යනවලු...


    :nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇතුගල්පුර බණ්ඩා;8393462 said:
    මේන්න ආසියාවේ ආස්චර්ය සහ පොටෝෂොප් විශ්මය


    1801.jpg


    3902.jpg


    මෙන්න තැන http://mrs-o.org/newdata/2010/9/30/a-hidden-alaia.html


    You are an idiot!
    look at Michelle Obama's arms.
    in photo 1 she's holding her hands together, but in the photo 2, her left arm is behind Shiranthi.

    you think that's photoshop too?


    Fucking Moron:angry::angry:
     
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්