ආසියාවේ නැගී එන රාජ්‍ය ශ‍්‍රී ලංකාවයි - Fox නි
ආසියානු රාජ්‍යයන් අතුරින් දීප්තිමත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කල රාජ්‍ය ශ‍්‍රී ලංකාව බව ජාත්‍යන්තර ෆොක්ස් නිවුස් ආයතනය පවසයි. එම ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාව ආසියාවේ නැගී එන රාජ්‍යය ලෙස හදුන්වාදී තිබේ. ෆොක්ස් නිවුස් ප‍්‍රවෘත්ති සේවාව මගින් ලෝකයේ කි‍්‍රයාශීලි කොටස් වෙළදපල සහිත රාජ්‍යය ලෙස ද ශ‍්‍රී ලංකාව හදුන්වාදී ඇත. පසුගිය වසර තුල මෙරට කොටස් වෙළදපල සියයට 96 ක සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කිරිමට සමත් වී තිබේ.
මෙම කරුණු මත ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් සහිත දේශය බවට ශ‍්‍රී ලංකාව පත්වනු ඇතැයි ෆොක්ස් නිවුස් ප‍්‍රවෘත්ති සේවාව අනාවැකි පළ කර සිටියි. මේ අතර ලෝකයේ වැඩිම වේගයකින් සංචාරක ආකර්ශනයට ලක් වන දේශය ලෙස ද ශ‍්‍රී ලංකාව නම් කිරිමට නිව්යෝර්ක් ටයිම්ස් සගරාව පසුගියදා කටයුතු කර තිබිණි. ඒ සමගම ජාත්‍යන්තර නැෂනල් ජීයෝග‍්‍රැෆික් නාලිකාව විසින් ලෝකයේ සංචාරය කිරිමට සුදුසුම ස්ථාන 25 අතරට ශ‍්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.
මෙවැනි වර්ධනාත්මක තත්ත්වයන් සහ මෙරට තුල පවතින ආර්ථික හිතවාදී සමකාමී වාතාවරණය ශ‍්‍රී ලංකාව ආසියාවේ දියණුතම රාජ්‍යයක් බවට පත්වීමේ මූලික සලකුණු පෙන්නුම් කරන බව ෆොක්ස් නිවුස් පුවත් සේවාව අවධාරණය කරයි.