lol උන් හිතන්නේ මචන් අපිට රිදෙනවා කියලා,,,,,don't insult gov kiyala mageth kapala ban.

lol උන් හිතන්නේ මචන් අපිට රිදෙනවා කියලා,,,,,![]()
සැලෙන්න එපා බන්,,,,
මේ රටේ මාධ්‍ය නිදහසට නින්දිත ලෙස පහර දෙන, විපක්ෂ දේශපාලනයට සුනඛයන් ලෙස පහර දෙන, සත්‍යය කතා කරන අයට තර්ජන සහ නින්දිත ලෙස නීතියට පිටින් පහර දෙන මැර බල්ලන් මේ රටේ උසස්ම පුටුවල වාඩී වී සිටින, දූෂිතයන්ගෙන් , මැරයන්ගෙන්, සුනඛ බල්ලන්ගෙන් පිරී ඉතිරී ගිය පාර්ලිමේන්තුවක, මේ රටේ ජනතාව දුක් විඳින එක බල්ලට දාලා මේ වගේ සල්ලි කාබාසිනියා කරලා ප්‍රාඩෝ වාහන ගන්න එක පුදුමයක් නෙවෙයි. මේ බලු හැතිකරේ මේ ප්‍රාඩෝ පර්මිට් කෝටි ගනන් වලට විකුනලා සල්ලි උන්ගේ සාක්කුවෙ දාගන්නවා.
ඕකට කියන්නේ ආස්චර්ය කියලා..
අවුලක් නැහ් රෙප් කැපුව කෙනා මම දන්නවා,,,![]()
මට රෙප් ඕනවටත් වඩා තියෙනවාමේ වැඩිත් එක්ක.
![]()
දවසේ කතාව..
මෙන්න මචං Rep + එකක්..
තැන්ක්ස් මචන්,,, උගේ ආසවනේ..Apooo ubalagee irisiyaawa......!!Suba Anagatheee wadipura thiyenne Pradoo thamai.....
![]()
![]()



