ආසියාවේ ප්‍රාඩෝ ආශ්චර්ය

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
w8 හොදටම මානසිකව වැටිලා වෙනදා නම් රෙප් එකට කුනුහරපයක් වත් දානාව....
අද නිකන් තිතක් විතරයි.... :lol:සැලෙන්න එපා බන්,,,,:P
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ රටේ මාධ්‍ය නිදහසට නින්දිත ලෙස පහර දෙන, විපක්ෂ දේශපාලනයට සුනඛයන් ලෙස පහර දෙන, සත්‍යය කතා කරන අයට තර්ජන සහ නින්දිත ලෙස නීතියට පිටින් පහර දෙන මැර බල්ලන් මේ රටේ උසස්ම පු‍ටුවල වාඩී වී සිටින, දූෂිතයන්ගෙන් , මැරයන්ගෙන්, සුනඛ බල්ලන්ගෙන් පිරී ඉතිරී ගිය පාර්ලිමේන්තුවක, මේ රටේ ජනතාව දුක් විඳින එක බල්ලට දාලා මේ වගේ සල්ලි කාබාසිනියා කරලා ප්‍රාඩෝ වාහන ගන්න එක පුදුමයක් නෙවෙයි. මේ බලු හැතිකරේ මේ ප්‍රාඩෝ පර්මිට් කෝටි ගනන් වලට විකුනලා සල්ලි උන්ගේ සාක්කුවෙ දාගන්නවා.

    :lol: :lol: ඕකට කියන්නේ ආස්චර්ය කියලා.. :lol: :lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Apooo ubalagee irisiyaawa......!! :angry: Suba Anagatheee wadipura thiyenne Pradoo thamai..... :D :P


    sira ban. math me eka thama kiyanna haduwe :P
    ඇයි දෙයියනේ අපේ අති ගරු මන්ත්‍රීලා හොදට කාලා බීල ඉන්නවා කිව්වහම උබලට මොකක්ද තියෙන ඉරිසියාව ඔච්චර :no::rofl::rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    lankadeepa news nam attha wenna ona,anith accho baccho nam wadak na,yako lankawe minissunta pissu hadenawa mehema giyoth
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඕන තරම් රෙප් කපපන් කිසි අව්ලක් නැහැ:nerd::nerd:.යකො ත්‍රේඩ් එකක කොමෙන්ට් එකක් දාන්න බැහැ.මුන් කපනවා:lol::lol::lol:.පේනවනෙ:P:P



    dghn.jpg