මෙතන මචන්ලා වෙන දෙයක් තියෙන්නේ,,, අකාර්යක්ෂම කියල හඳුන්නුවට ,,මේකේ ඇත්තම කතාව නම මෙහෙයුම් ප්රමාණයට සමානව ලාබ අඩුම ගුවන්තොටුපල ... මෙහෙම අඩු ලාබ ලබනවා කියන්නේ, එක වෙන්නේ මෙහෙමයි changi air port එක air craft එකකට ගන්න ගාන 15000$ විතර වෙනකොට katunayaka ගන්නේ 4500$ ක් විතර ගානක්,., එකයි .. මේකේ අපිට කලින් තියෙන්නේ ජපානයේ නගොයා ගුවන් තොටුපල... මේක ජපානයේ තියෙන ලොකුම ගුවන් තොටුපලක්,,, ඉතින් මෙච්චර neat එකට වැඩ කරන ජපන් උන් අකාර්යක්ෂම වෙනවද? ඊට කලින් තියෙන්නෙත් ජපනයේම ගුවන් තොටුපලක් ,,, මේක සිංහලට පරිවර්තනය කරපු එකාගේ මේ word එක වැරද්දක් තියනවා ... අකාර්යක්ෂම කියන එකේ අපි හිතන තේරුම නෙවෙයි මේකේ දාල තියෙන්නේ... ඓර් port එකට වගේම වෙන එකකටත් ගිය අය දන්නවා අපේ air port එකත් ලොකු නැති උනත් , සමහර දේවල් වලින් දියුණු නැති උනත් , අනිත් රටවල් එකක තරඟ කල හැකි හොඳ සේවයක් ලබා දෙනවා... මේ news එක වැරදියට වටහා ගන්න එපා, හැබැයි ඉතින් මහින්දයා මත්තලට වියදම් කරපු සල්ලි මේකට වියදම් කලානම් ,,, හොඳම තැනකට එන්න තිබුණා
Last edited:




appo bindu ube kata

