ආසියාවේ_අකාර්යක්ෂම_ගුවන්_තොටුපළ_අතරට_කටු

Sep 25, 2008
757
35
0
මෙතන මචන්ලා වෙන දෙයක් තියෙන්නේ,,, අකාර්යක්ෂම කියල හඳුන්නුවට ,,මේකේ ඇත්තම කතාව නම මෙහෙයුම් ප්‍රමාණයට සමානව ලාබ අඩුම ගුවන්තොටුපල ... මෙහෙම අඩු ලාබ ලබනවා කියන්නේ, එක වෙන්නේ මෙහෙමයි changi air port එක air craft එකකට ගන්න ගාන 15000$ විතර වෙනකොට katunayaka ගන්නේ 4500$ ක් විතර ගානක්,., එකයි .. මේකේ අපිට කලින් තියෙන්නේ ජපානයේ නගොයා ගුවන් තොටුපල... මේක ජපානයේ තියෙන ලොකුම ගුවන් තොටුපලක්,,, ඉතින් මෙච්චර neat එකට වැඩ කරන ජපන් උන් අකාර්යක්ෂම වෙනවද? ඊට කලින් තියෙන්නෙත් ජපනයේම ගුවන් තොටුපලක් ,,, මේක සිංහලට පරිවර්තනය කරපු එකාගේ මේ word එක වැරද්දක් තියනවා ... අකාර්යක්ෂම කියන එකේ අපි හිතන තේරුම නෙවෙයි මේකේ දාල තියෙන්නේ... ඓර් port එකට වගේම වෙන එකකටත් ගිය අය දන්නවා අපේ air port එකත් ලොකු නැති උනත් , සමහර දේවල් වලින් දියුණු නැති උනත් , අනිත් රටවල් එකක තරඟ කල හැකි හොඳ සේවයක් ලබා දෙනවා... මේ news එක වැරදියට වටහා ගන්න එපා, හැබැයි ඉතින් මහින්දයා මත්තලට වියදම් කරපු සල්ලි මේකට වියදම් කලානම් ,,, හොඳම තැනකට එන්න තිබුණා
 
Last edited:

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඔකෙ ලොකෙටම අශ්චර්යක් බන් ආසියාවට විතරක් නෙමෙයි... අම්මා මුත්තා කාලෙ වත් අහපු කතා ද එයාර්පොර්ට් එකක මාසික ආදායම 16000ක් කියලා..​

16k වලටනම් වඩා වැඩි ඇති නේද බන්:sorry:
මොනවා උනත් ඉතින් දැන් මහින්දය අග නගරේ කරන්න හදන්නේ හම්බන්තොට
අනිත් ඒවා බල්ලට ගියත් ගණන් ගන්නේ න ඒ හුත්ත:angry:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
බින්දු;16942794 said:
ඔව් මට්ටල වටේටත් අපි සරුංගල් කර්මාන්තශාලා 10ක් පටන් ගන්නවා. සෘජු රැකියා ලක්ශයක් ඇති වෙනවා. වැඩ කරන උන්ට කන්න බොන්න, බඩු ගහන්න ප්ලේසස් ඕපන් වෙනවා, එතකොට වක්‍ර රැකියා දසලක්ශයක් ඇති වෙනවා. ගෙදර මනුස්සයා කඩයක් කරන ගමන් සීනි කරිංජං විකුණන කොට, ගෙදර ගෑනිට කඩේ පිටිපස්සේ ඇඟ විකුනන්න පුලුවන්. ලමයින්ට සූරිය වැව පිට්ටනියේ සරුංගල් අරින්න එන බුවාලට ස්අරුංගල්, සීනි කඩල , වඩේ විකුණන්න පුලුවන්. :yes::yes::yes:

:P appo bindu ube kata:sorry:
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මෙතන මචන්ලා වෙන දෙයක් තියෙන්නේ,,, අකාර්යක්ෂම කියල හඳුන්නුවට ,,මේකේ ඇත්තම කතාව නම මෙහෙයුම් ප්‍රමාණයට සමානව ලාබ අඩුම ගුවන්තොටුපල ... මෙහෙම අඩු ලාබ ලබනවා කියන්නේ, එක වෙන්නේ මෙහෙමයි changi air port එක air craft එකකට ගන්න ගාන 15000$ විතර වෙනකොට katunayaka ගන්නේ 4500$ ක් විතර ගානක්,., එකයි .. මේකේ අපිට කලින් තියෙන්නේ ජපානයේ නගොයා ගුවන් තොටුපල... මේක ජපානයේ තියෙන ලොකුම ගුවන් තොටුපලක්,,, ඉතින් මෙච්චර neat එකට වැඩ කරන ජපන් උන් අකාර්යක්ෂම වෙනවද? ඊට කලින් තියෙන්නෙත් ජපනයේම ගුවන් තොටුපලක් ,,, මේක සිංහලට පරිවර්තනය කරපු එකාගේ මේ word එක වැරද්දක් තියනවා ... අකාර්යක්ෂම කියන එකේ අපි හිතන තේරුම නෙවෙයි මේකේ දාල තියෙන්නේ... ඓර් port එකට වගේම වෙන එකකටත් ගිය අය දන්නවා අපේ air port එකත් ලොකු නැති උනත් , සමහර දේවල් වලින් දියුණු නැති උනත් , අනිත් රටවල් එකක තරඟ කල හැකි හොඳ සේවයක් ලබා දෙනවා... මේ news එක වැරදියට වටහා ගන්න එපා, හැබැයි ඉතින් මහින්දයා මත්තලට වියදම් කරපු සල්ලි මේකට වියදම් කලානම් ,,, හොඳම තැනකට එන්න තිබුණා

    මහින්දයා මත්තලට වියදම් කරපු සල්ලි මේකට වියදම් කලානම් ,,, හොඳම තැනකට එන්න තිබුණා
    :yes::yes::yes::yes:
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    මෙතන මචන්ලා වෙන දෙයක් තියෙන්නේ,,, අකාර්යක්ෂම කියල හඳුන්නුවට ,,මේකේ ඇත්තම කතාව නම මෙහෙයුම් ප්‍රමාණයට සමානව ලාබ අඩුම ගුවන්තොටුපල ... මෙහෙම අඩු ලාබ ලබනවා කියන්නේ, එක වෙන්නේ මෙහෙමයි changi air port එක air craft එකකට ගන්න ගාන 15000$ විතර වෙනකොට katunayaka ගන්නේ 4500$ ක් විතර ගානක්,., එකයි .. මේකේ අපිට කලින් තියෙන්නේ ජපානයේ නගොයා ගුවන් තොටුපල... මේක ජපානයේ තියෙන ලොකුම ගුවන් තොටුපලක්,,, ඉතින් මෙච්චර neat එකට වැඩ කරන ජපන් උන් අකාර්යක්ෂම වෙනවද? ඊට කලින් තියෙන්නෙත් ජපනයේම ගුවන් තොටුපලක් ,,, මේක සිංහලට පරිවර්තනය කරපු එකාගේ මේ word එක වැරද්දක් තියනවා ... අකාර්යක්ෂම කියන එකේ අපි හිතන තේරුම නෙවෙයි මේකේ දාල තියෙන්නේ... ඓර් port එකට වගේම වෙන එකකටත් ගිය අය දන්නවා අපේ air port එකත් ලොකු නැති උනත් , සමහර දේවල් වලින් දියුණු නැති උනත් , අනිත් රටවල් එකක තරඟ කල හැකි හොඳ සේවයක් ලබා දෙනවා... මේ news එක වැරදියට වටහා ගන්න එපා, හැබැයි ඉතින් මහින්දයා මත්තලට වියදම් කරපු සල්ලි මේකට වියදම් කලානම් ,,, හොඳම තැනකට එන්න තිබුණා

    I AGREE WITH YOU
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නුදුරේ දී ම 0.20 නුත් පහලට වැටෙනු ඇත . :dull:

    පසුව "ප්‍රති සංවර්ධනයක් කියා" වසර 2 කට කටුනායක ගුවන්තොට රජය විසින් වසනු ඇත.
    සියලු ගුවන්ගමන් මත්තලට හරවා , මත්තල ජනප්‍රිය කිරීම මෙසමගම සිදු කරන ඇත .

    විශ්වවිද්‍යාල වල අභන්තර අර්බුධ , ස්වුක්ය අංශවල අභන්තර අර්බුධ මවා ඒවා පුද්ගලීකරණය කිරීමට මන බලන ආණ්ඩුවේ තවත් විජ්ජවකට කටුනායක නුදුරදීම පත්වනු නැවතිය නොහැක .
    :eek:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    නුදුරේ දී ම 0.20 නුත් පහලට වැටෙනු ඇත . :dull:

    පසුව "ප්‍රති සංවර්ධනයක් කියා" වසර 2 කට කටුනායක ගුවන්තොට රජය විසින් වසනු ඇත.
    සියලු ගුවන්ගමන් මත්තලට හරවා , මත්තල ජනප්‍රිය කිරීම මෙසමගම සිදු කරන ඇත .

    විශ්වවිද්‍යාල වල අභන්තර අර්බුධ , ස්වුක්ය අංශවල අභන්තර අර්බුධ මවා ඒවා පුද්ගලීකරණය කිරීමට මන බලන ආණ්ඩුවේ තවත් විජ්ජවකට කටුනායක නුදුරදීම පත්වනු නැවතිය නොහැක .
    :eek:

    :eek::eek::eek:
     
    ඕව මචන් බටහිර රටවල ගැට. යකෝ ඕන මෝඩයෙකුට තේරෙනවා දකුණු ආසියාවේ තියන ගුවන් තොටුපල වලින් හොදම ගනයේ එක කටුනායක ගුවන් තොටුපල කියල. හැබයි චන්ද්‍රිකාගේ කාලේනම් ගන්නම දෙයක් නැහැ. අපේ අයර්පොර්ට් එක සෝමලියවටත් අන්තයි. පස්සේ රජයට පවර ගත්තට පස්සේ තමයි ලොකු දියුණුවක් ඇති උනේ. ලංකාවට එන සුද්දෝ පවා කියනවා ලංකාවේ එයාර්පෝර්ට් එක උසස් මට්ටමක තියනවා කියල.

    අපේ ලංකාවේ පරයෝ ඇවිල්ල උඩ බලාගෙන කෙල ගහගන්න ජාතියක්.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කට්ටිය මුලින්ම දෙයක් දැනගන්න
    මේක ගොඩක් අය දන්නේ නෑ..
    එයාපෝට් එක සහ එයාලයින් එක කියන්නේ දෙකක්.
    එයාපෝට් එකේ පාලනය සහ අයිතිය තියෙන්නේ රජයට.
    ලංකාවේ කටුනායක එයාපෝට් එකේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඒජන්ට් විදියට තමා ශ්‍රීලන්කන් සමාගම කටයුතු කරන්නේ. ඒ ශ්‍රිලන්කන් එකේ බේස් එක කටුනායක නිසා.
    නමුත් වෙනත් රටවල අනිවාර්යයෙන් මෙහෙම නෑ.
    ගුවන්තොටුපලේ කාර්යක්ශමතාවය මනිනේ කොහොමද කියලා මම හරියටම දන්නේ නෑ.
    ඒත් මම හිතන විදියට ඒකට බලපානවා ගුවන් යානා හැසිරවීමේ ගාස්තු, ගුවන් මගීන් හැසිරවීමේ ගාස්තු, ගුවන් බඩු හැසිරවීමේ ගාස්තු සහ අමතර සේවා.. ඒ කියන්නේ ආහාර සැපයුම් සහ වෙනත් සේවා.. වගේ තව ගොඩක් ඒවා.
    එයාලයින් එකෙන් කරන්නේ ගොඩක් වෙලාවට ගුවන් මගීන් හැසිරවීම වන අතර අනෙක් සේවාවන් වෙනත් ආයතන මගින් කරන්නේ. උදා: තීරු බදු රහිත කඩ වගේ ඒවා.
    ඔය වගේ කාරණා ගොඩකින් තමා ඔය වගේ මිනුමක් කරන්නේ.
    දන්නා තරමින් අපේ එයාර්පෝට් එකට ඉන්දියවේ එවාට වඩා ගොඩාක් පිලිගැනීමක් තියනවා.:cool::cool:

    සැ.යු: මෙය කාටවත් කඩේ යාමක් නොවේ.. ගොඩක් අය නොදන්න දෙයක් කියල හිතුන නිසා ලිව්වේ.
    :yes::yes::yes:
     
    එල මචන් උබේ දැනුවත් කිරීමට
    මම කලේ ලංකාවේ ජාතික පුවත්පතක පලවුන වාර්තාවක් මේක දාපු ඒක විතරයි.
    මේකේ හරි වැරැද්ද දන්නා අය මේ ගැන අනිත් අය දැනුවත් කරන ඒක ගොඩක් වැදගත්.
    :yes::yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එල මචන් උබේ දැනුවත් කිරීමට
    මම කලේ ලංකාවේ ජාතික පුවත්පතක පලවුන වාර්තාවක් මේක දාපු ඒක විතරයි.
    මේකේ හරි වැරැද්ද දන්නා අය මේ ගැන අනිත් අය දැනුවත් කරන ඒක ගොඩක් වැදගත්.
    :yes::yes::yes:

    ඔව් ඔව් සහෝ මමත් දැක්කා සයිට්ස් ගොඩක් ඒවාගේ ඔහොම තියනවා
    හරි වැරදි දන්නේ නෑ ඉතින්
    ගොඩ දෙනෙක් එයාපෝට් එක කිවම හිතන්නේ ශ්‍රිලන්කන් එක විතරයි කියලා පටලව ගන්නවා.