ආසියාවේ_හොඳම_ඇඟ
මුළු ආසියාවෙම හොඳම ඇඟ අපේ පුෂ්පරාජ්ට
දකුණු කොරියාවේදී පැවති 51වැනි ආසියානු කායවර්ධන ශූරතාවය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගී ලුසියන් පුෂ්පරාජ් එහි රන් පදක්කම දිනාගැනීමට සමත්ව තිබෙනවා.
ආසියානු රටවල් රැසකම ක්‍රීඩකයින් සහභාගී වූ මෙම තරඟය සඳහා පුෂ්පරාජ් පසුගියදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔහු රාගම බැසිලිකා විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබුවා.
මේ ඔහු ආසියානු අයෝමය පුරුෂයා ලෙසින් සම්මාන ලැබූ අවස්ථාවේ ඡායාරූපයි…..
-------------
Source