ආසියාවේ_හොඳම_ඇඟ

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ආසියාවේ_හොඳම_ඇඟ

    මුළු ආසියාවෙම හොඳම ඇඟ අපේ පුෂ්පරාජ්ට

    rZ46mno.jpg

    දකුණු කොරියාවේදී පැවති 51වැනි ආසියානු කායවර්ධන ශූරතාවය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගී ලුසියන් පුෂ්පරාජ් එහි රන් පදක්කම දිනාගැනීමට සමත්ව තිබෙනවා.

    ආසියානු රටවල් රැසකම ක්‍රීඩකයින් සහභාගී වූ මෙම තරඟය සඳහා පුෂ්පරාජ් පසුගියදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔහු රාගම බැසිලිකා විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබුවා.

    මේ ඔහු ආසියානු අයෝමය පුරුෂයා ලෙසින් සම්මාන ලැබූ අවස්ථාවේ ඡායාරූපයි…..

    18058053_1412560995480666_920668324937030592_n.jpg


    20994017_1509774192412078_8196595347616763868_n.jpg


    21032357_1509774075745423_6153759838464498533_n.jpg


    21077795_903168923164280_3225833669508142180_n.jpg


    21078537_1525843144176961_5384132680659073853_n.jpg


    21106762_1974970812724744_4873026365063891316_n.jpg


    -------------

    Source