ඇදුරුතුමනි,
ඔය ක්‍රමෙන් පාඩම් කරද්දි පොතේ අකුරුවල ෆොන්ට් සයිස් එක අව්ලක් නැතුවති නිසා , අපිට තියෙන විශය කරුණු ඔක්කොම අඩුම ෆොන්ට් සයිස් එකකින් පිටු 500-600ක පොතකට අරගෙන වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද ?
බුදු මහත්තයෝ, මම පුස්තකාලෙ වහලෙ උඩ නිදාගත්තොත් එක රැයකින් ප්ට්ට මීටරයක් වෙය්ද. ඉක්මනින් පිලිතුරක් දෙන්න මහත්තයො.
ඇත්තටම මමත් මුලදි විශ්වාස කලේ නෑ....පස්සෙ පොතක් කොට්ටෙ අස්සෙ දමන් මැරිලා වගේ නිදාගන්නකොට සරස්වතී මෑණීයෝ වැඩලා කිව්වා එයා Engineering කරලා නෑ ලු,තියන අපබ්‍රංස තේරෙන්නෙ නෑලු, ඉතින් තෝම කරගනින් කියලා
ආසිරි ඔවාට පුලුවන් ද පන්සිය පනස් ජාතකේ කොට්ටෙ යට දාන් ඉඳල පස්සේ අපි ඇහුවම ඒකෙ ඕනි ජාතකයක් පොතේ තීන විදිහට ම කියන්න...?
පොටෝකොපි ගහපු ලෙක්චර් නෝට්ස් වලටත් ඕක වැඩ කොරනවයෑ??
ado kari kalakanniya.. tho dan Chinese dewiwaru iwara wela anith dewiwarunwath wikunan kanna patan gatthada..

මට මතකයි මම අලුත්ම පොතක් උඩ ඔලුව තියාගෙන පන්තියේ නිදාගත්ත.මට ඇහැරුනාට පස්සේ උගන්නපු මුකුත් මතක නැහැ.මම නිදාගත්තේ හිස් පොතක් උඩ නිසා.... 

ඒ ෆේස්බුක් පේජ් එකනම් ආයි ගොඩ ගන්න බැරි වෙන්නම විනාසයි..