ආසිරිලන්තේ රාජ්‍ය සේවක ස්ථාන මාරු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    බහුතර හොර නිලධාරීන් ස්ථාන මාරු ගනිද්දී පරණ ලිපි අස්ථාන ගත කිරීම්, විනාශ කිරීම් කරල යන්නෙ, මිනිස්සු පන දාගෙන අවුරුදු ගණන් යන කේස් මුන් මාරු වෙනකොට යට ගහන්න මෙහෙම කරනකොට, ඒ ගැන වගකීමක් ගන්න එකෙක්වත් නැහැ, අලුතෙන් එන උන් දැනගෙන නොදන්නවා වගේ රංගනයේ යෙදෙනවා, ලිපි ලේඛන අස්ථාන ගත කිරීමෙන්, මෙහෙම කල්ලි ගැහුන හොර රාජ්‍ය සේවයක් කවද හදන්නද?